මහින්ද ටත් කරගන්න බැරි වුණු දේ. අනුර අධිකරණයට කරාද. ? නැත්ද

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,833
    2,999
    113
    colombo
    උදේ ඉදන් රෑ වෙනකල් මිනිහ මැරිච්චි ගෑනි වගේ හොටු කැහැටු නාවර පෙරාගෙන අඩනවා. නෙදකින් හුත්තියේ කියන මගුලක් කෙලින් කියපන්කො මේ අපි වගේ බෙට්ට කටේ හිරවෙලා වගේ කෙකර ගාන්නෙ නැතුව 🤮
    ඔය තියෙනෙන් හුත්තියේ කෙලින් අහලා. උත්තරේ ද්දිපිය දැන්

    අනුර 22 හරහා අධීකරණයට ඇත තිබ්බා ද නැද්ද ?

    හේතුව. එක්ක දාපන් ඉවරනේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ඔය තියෙනෙන් හුත්තියේ කෙලින් අහලා. උත්තරේ ද්දිපිය දැන්

    අනුර 22 හරහා අධීකරණයට ඇත තිබ්බා ද නැද්ද ?

    හේතුව. එක්ක දාපන් ඉවරනේ
    ඇත තිබ්බා? ඇත නෙමෙයි පක තිබ්බා 👉 👌🤡
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    295
    331
    63
    එහෙම වුනොත් අපි ත්‍රස්තවාදීන් වෙලා ඕකුන්ට විරුද්ධව යුද්ධ පටන් ගන්නවා. උඹල දන්නේ නැහැ සිංහලයෝ කියන්නේ හරිම මුරණ්ඩු ජාතියක් කියල.
    uben nam demala gadak enne habayi
     
    • Wow
    Reactions: Inigo Montoya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,833
    2,999
    113
    colombo
    ඇත තිබ්බා? ඇත නෙමෙයි පක තිබ්බා 👉 👌🤡
    ඔන්න ඔන්න ඉතින් උත්තර නැති කොට කුණුහරුප කියලා මාරු වෙනවා. නියම ඔර්ජිනල් ජෙප්පෝ

    බායි පර්ස්සමෙන් ඉන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ඔන්න ඔන්න ඉතින් උත්තර නැති කොට කුණුහරුප කියලා මාරු වෙනවා. නියම ඔර්ජිනල් ජෙප්පෝ

    බායි පර්ස්සමෙන් ඉන්න.
    ඕකේ දෙන්, ඩීසන්ට් ඩිස්කෂන් :yes:
    දැන් ඔයාට තියෙන ප්‍රශ්නය පැහැදිළිව අහන්න
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,358
    5,493
    113
    Panadura
    එනම් ජනමත විචරණයක් තියන්න කියන්න පුළුවං නේ ආන්ඩුවේ බලය පෙන්නත් එක්ක මෙච්චර චාටර් සෙල්ලම් දාන්න ඕනේත්ත් නැහැ
    අධිකරණයට ඇගිලි ගහවූවා වෙන්නෙත් නැහැ.
    පළාත් සභා තියන්න බය වුන් ජනමත විචාරණ තියයි කියලා හිතුවාද. 😂😂😂 ඔයා පුල් තනිකරම ෆේක් බොට් ලා

    ෆේක් බොට් ලා :rofl:
     
    • Haha
    Reactions: jjpala

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ඔන්න ඔන්න ඉතින් උත්තර නැති කොට කුණුහරුප කියලා මාරු වෙනවා. නියම ඔර්ජිනල් ජෙප්පෝ

    බායි පර්ස්සමෙන් ඉන්න.
    කෝ ඉතිං ඔයා පැදුරටත් නොකියම මාරු වුනාද? :eek:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,596
    100,818
    113
    උදේ ඉදන් රෑ වෙනකල් මිනිහ මැරිච්චි ගෑනි වගේ හොටු කැහැටු නාවර පෙරාගෙන අඩනවා. නෙදකින් හුත්තියේ කියන මගුලක් කෙලින් කියපන්කො මේ අපි වගේ බෙට්ට කටේ හිරවෙලා වගේ කෙකර ගාන්නෙ නැතුව 🤮
    :rofl:
    උබල ඇයි බං ඒව කටේ දාගන්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    :rofl:
    උබල ඇයි බං ඒව කටේ දාගන්නේ
    දැන් ඔය හෝදල ඉවරවෙලාද දුවගෙන ආවේ? පලයන් පලයන් අර ඉතුරු රෙදි කන්දත් හෝදපන් රෑ බෝ උනා :angry:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,833
    2,999
    113
    colombo
    කෝ ඉතිං ඔයා පැදුරටත් නොකියම මාරු වුනාද? :eek:
    එක දේ අහලා එපා වෙලා.
    ..ප්‍රශ්නය සරලයි.

    1.
    22 හරහා අනුර කියනවා. නඩු ඉක්මන් කරන්න. ඇත්තටම මම විශ්‍රාම වයස වැඩි කරාම නඩු ඇසීම ඉක්මන් වෙන්නේ. කොහොමද ? ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැතුව ?

    2 22 ගෙන ඒමේ සැබෑ අරමුණ මොකක්ද කියලා හිතන්නේ ?

    3. 22 වයසතානුකුලබාය සෙවීම් නඩු වට. විනිසුරුවන්. පත් කිරීමේදී.

    A. සම්පූර්ණ විනිසුරු මඩුල්ලකට නොඅයෑමට හේතුව කුම්ක වෙන්න පුළුවන්ද ?

    B. විනිසුරුවන් පත් කිරීමේ දී. ජේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම හේතුව කුමක් වෙන්න පුළුවං. ද.
     
    • Like
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    එක දේ අහලා එපා වෙලා.
    ..ප්‍රශ්නය සරලයි.

    1.
    22 හරහා අනුර කියනවා. නඩු ඉක්මන් කරන්න. ඇත්තටම මම විශ්‍රාම වයස වැඩි කරාම නඩු ඇසීම ඉක්මන් වෙන්නේ. කොහොමද ? ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැතුව ?

    2 22 ගෙන ඒමේ සැබෑ අරමුණ මොකක්ද කියලා හිතන්නේ ?

    3. 22 වයසතානුකුලබාය සෙවීම් නඩු වට. විනිසුරුවන්. පත් කිරීමේදී.

    A. සම්පූර්ණ විනිසුරු මඩුල්ලකට නොඅයෑමට හේතුව කුම්ක වෙන්න පුළුවන්ද ?

    B. විනිසුරුවන් පත් කිරීමේ දී. ජේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම හේතුව කුමක් වෙන්න පුළුවං. ද.
    මම කියන්නෙ අනුර අධිකරණයට අත තියල නෑ. ඔයා කියනව නම් අනුර අධිකරණයට අත තිබ්බා කියල අත තිබ්බ විදිහ පොඩ්ඩක් පැහැදිළි කරන්න අපිට දැනගන්න
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    හොර තක්කඩි අනුර අවුරුදු 2 යන්න කලින් මෙහෙම ජඩ වැඩ කරන තරමට කුණු උනා කියන්නේ නියමයි :lol: 🤌

    • Haha
    Reactions: Inigo Montoya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    හොර තක්කඩි අනුර අවුරුදු 2 යන්න කලින් මෙහෙම ජඩ වැඩ කරන තරමට කුණු උනා කියන්නේ නියමයි :lol: 🤌

    අඩේ monson මේ ත්‍රෙඩ් එක දාපු නංගිව ඉන්න තැනකින් හොයාගෙන වරෙන්කො. මට එයත් එක්ක නිස්කලංකව චුට්ටක් කතා කර කර ඉන්න ආසයි 🥰

    ඇයි බං ගු කටේ දාගත්තේ
    අනේ හෙලුවෝ අපේ තරහ මරහ පොඩ්ඩකට අමතක කරල මට මේ ත්‍රෙඩ් එක දාපු නංගි බබාව මුනගස්සල දීපන්. ලොකු පිනක් 🙏
    ඔව් අතට අරන් ඉන්නෙ :giggle:
    ------ Post added on Sep 1, 2026 at 11:00 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කයිය vs කෙඳිරිය

    මම අද පෙත්සම් එකකවත් මේ 22අ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී වෙනවා කියල කියනවා දැක්කෙ නෑ. මේ වගේ ගොබ්බ ලෝයර්ල නිසා තමයි නඩු කල් යන්නෙ
     
    • Haha
    Reactions: jjpala

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,866
    4,827
    113
    කයිය vs කෙඳිරිය

    මම අද පෙත්සම් එකකවත් මේ 22අ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී වෙනවා කියල කියනවා දැක්කෙ නෑ. මේ වගේ ගොබ්බ ලෝයර්ල නිසා තමයි නඩු කල් යන්නෙ

    Boruwata virudda una wenna baridha ..main Petitioner party weak karanna
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,833
    2,999
    113
    colombo
    මම කියන්නෙ අනුර අධිකරණයට අත තියල නෑ. ඔයා කියනව නම් අනුර අධිකරණයට අත තිබ්බා කියල අත තිබ්බ විදිහ පොඩ්ඩක් පැහැදිළි කරන්න අපිට දැනගන්න
    ඔන්න ඔන්න ඉතින් ඕකනේ.

    අහන්න කිව්වා ඇහුවා නංගි මල්ලි කෙනෙක් වගේ බයේ පැනලා යනවා . ලැජ්ජයි.

    අඩේ monson මේ ත්‍රෙඩ් එක දාපු නංගිව ඉන්න තැනකින් හොයාගෙන වරෙන්කො. මට එයත් එක්ක නිස්කලංකව චුට්ටක් කතා කර කර ඉන්න ආසයි 🥰

    අනේ හෙලුවෝ අපේ තරහ මරහ පොඩ්ඩකට අමතක කරල මට මේ ත්‍රෙඩ් එක දාපු නංගි බබාව මුනගස්සල දීපන්. ලොකු පිනක් 🙏
    ඔව් අතට අරන් ඉන්නෙ :giggle:
    ------ Post added on Sep 1, 2026 at 11:00 PM
    මම අලුත් කඩේ tea කඩයක් කරනවා එන්න දවසක.
    ------ Post added on Sep 1, 2026 at 11:06 PM

    කයිය vs කෙඳිරිය

    මම අද පෙත්සම් එකකවත් මේ 22අ සංශෝධනය ව්‍යවස්ථා විරෝධී වෙනවා කියල කියනවා දැක්කෙ නෑ. මේ වගේ ගොබ්බ ලෝයර්ල නිසා තමයි නඩු කල් යන්නෙ
    අනේ බං දාන්න දෙයක් කියොලා පැත්තට වෙයං.

    පනත කෙටුම්පතක් හරි වයවස්ථා සංශෝධනයක් හරි ගෙනවාම. එක විරුද්ධව පෙත්සමක් දානවා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නිසා මේක සම්මත කරන්න දෙන්න එපා කියලා. . නැත්නම් මොන කෙන්ගෙඩ් යටද දාන්නේ. විභාග කරන්නේ.

    මිනිස්සුන්ට විරුද්ධ වෙන්න පුළුවන් එකම අදියර මේක.

    එතොට අධිකරණය බලනවා. එහෙම දෙයක් තියෙනවාද ?
    තියෙනවා නම් මොන මොන වටවස්ථා ද මේකෙන් උල්ලංගනය වෙන්නේ කියලා.

    සමහර වායවස්ථා තියෙනවා. 2/3 න් ගොඩ සමහර ඒවා තියෙනවා ජනමත විචාරණයක් අවශ්‍ය...

    2/3 පමණක් ඇති කියලා සම්මත කරාම පස්සේ ආයේ හොල්ලනවා බොරු. පාර්ලිේන්තුවේ නම් අයින් කරනවා නම් මිසක්.
    ------ Post added on Sep 1, 2026 at 11:11 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ඔන්න ඔන්න ඉතින් ඕකනේ.

    අහන්න කිව්වා ඇහුවා නංගි මල්ලි කෙනෙක් වගේ බයේ පැනලා යනවා . ලැජ්ජයි.

    මම අලුත් කඩේ tea කඩයක් කරනවා එන්න දවසක.
    ------ Post added on Sep 1, 2026 at 11:06 PM
    අම්බෝ මම හිතුව අතවරයක් වත් උනාද කියල පේන්න නැතිකොට.
    හරි ඔන්න ඔයාගේ ප්‍රශ්න වලට උත්තර
    1.
    22 හරහා අනුර කියනවා. නඩු ඉක්මන් කරන්න. ඇත්තටම මම විශ්‍රාම වයස වැඩි කරාම නඩු ඇසීම ඉක්මන් වෙන්නේ. කොහොමද ? ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට විසදුම් දෙන්නේ නැතුව ?
    ප්‍රායෝගික වෙනත් ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. නව උසාවි සංකීර්ණ ඇතිකිරීම, විනිසුරුවන් ගණන වැඩි කිරීම. ඩිජිටල්කරණය. සියළු විනිසුරන්ගේ විශ්‍රාම කාලය වසර දෙකකින් දිගු කිරීම. රස පරීක්ෂක වාර්ථා ලබාගැනීම කඩිනම් කිරීම

    2 22 ගෙන ඒමේ සැබෑ අරමුණ මොකක්ද කියලා හිතන්නේ ?
    මේ වෙනකොට අසමින් පවතින නඩු අදාළ විනිසුරන් හරහාම ඉක්මනින් විසඳා ගැනීම, අනවශ්‍ය පරිදි නඩු වාර කල් තැබීම හැකිතාක් අවම කර ඒවා කඩිනමින් විසඳීම වගේ අරමුණු තිබෙනවා

    3. 22 වයසතානුකුලබාය සෙවීම් නඩු වට. විනිසුරුවන්. පත් කිරීමේදී.

    A. සම්පූර්ණ විනිසුරු මඩුල්ලකට නොඅයෑමට හේතුව කුම්ක වෙන්න පුළුවන්ද ?
    මේ ව්‍යවස්ථා සංශෝදනය හරහා අධිකරණයේ ස්වාධීන බවට බලපෑමක් නොවීම හා ලබැඳියාව පිලිබඳ ගැටළුවක් පැන නොනැගීම වැනි හේතු නිසා සම්පූර්ණ විනිසුරු මඩුල්ලක අවශ්‍යතාවක් නොමැත .

    B. විනිසුරුවන් පත් කිරීමේ දී. ජේෂ්ඨත්වය නොසලකා කටයුතු කිරීම හේතුව කුමක් වෙන්න පුළුවං. ද.
    විනිසුරු මඩුල්ල පත් කරන්නේ පවතින නීතියට අනුව අග විනිසුරුතුමන්ගේ අභිමතය පරිදිය. එය ප්‍රශ්න කිරීමට කිසිවකුට නීත්‍යානුකුල හිමිකමක් නැත. මේ පවතින නීතිය පනවා ඇත්තේ වත්මන් ජනාධිපතිතුමන් හෝ අග විනිසුරුතුමන් නොව පෙර පැවති ව්‍යවස්ථාදායකයන් වේ.
    --

    ඔන්න ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දීල තියෙනව. දැන් මගේ ප්‍රශ්නයට උත්තර දෙන්න
    ඔයාල කියනවා 22 හරහා අනුර ජනාධිපති අධිකරණයට අත තිබ්බා කියල. ඒ අත තියල තියෙන විදිහ පැහැදිළි කරන්න පුලුවන්ද?
     
    • Love
    • Haha
    Reactions: Tonto and Anemanda1

    Chat gpt දාලා ගත්තාම ලේසි නේ ජිවිතේ මැට්ටා

    1 ප්‍රශ්නයට උත්තරේ නෙමේ ඔය. 😂😂😂

    2 කියන අරමුණ සැබෑ අරමුණ oka නෙමේ යි. ඔක්කොම දන්නවා නේ.

    3 a
    Ai. දාලා ගත්තාම ඔහොම තමයි. තියෙන පෙස්සන් වලින් ගොඩක් මේවල කියලා තියෙන්නේ ඕනේ අදිකරණ ස්වාධීනතාවයට හානියක් වෙන නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය වන තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නිසා මේක තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය කියලා. නොදන්නා මගුල් කියවන්න ගිහින් පච දාන්න එපා. සාජීයා වගේ. මී හරකා. 😂😂😂🥲

    3b මෙන්න මෙතනදී තමයි ස්බාවික් යුක්ති මූලධර්ම එන්නේ පොඩ්ඩක් ai දාලා බලං . නොතේරේ නම්.

    💥Nemo judex in causa sua.

    No one should be a judge in their own cause

    💥 Justice must not only be done, but must also be seen to be done.

    ලෝකේ ඕනෑම කෙනෙක්ට බලය තිබ්බා ට කිසිම කෙනෙක්ට අත්නොමතක ලෙස වැඩ කරන්න බැහැ. අධිකරණ පද්ධතිය තුල සදාචාරාත්මක වගකීමක් වඟවීමක්. තිබෙනවා.

    //මේ ත්‍රිඩී එක දාලා ඇහුව මම දකින්නේ මෙහෙමයි ඒ මම දකින විදියට. කිසිවෙකුට අගුරවයක් නොව. මෙතන ඉන්න අනෙක් අය මොකද්ද එකට කියන්නේ අහුවේ මගේ දැනුම වැඩි කරගන්න
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    ලෝකේ ඕනෑම කෙනෙක්ට බලය තිබ්බා ට කිසිම කෙනෙක්ට අත්නොමතක ලෙස වැඩ කරන්න බැහැ. අධිකරණ පද්ධතිය තුල සදාචාරාත්මක වගකීමක් වඟවීමක්. තිබෙනවා.
    එතකොට ඔයා අග විනිසුරුතුමාට චෝදනා කරනවද සදාචාර විරෝධී ආකාරයට කටයුතු කරනව කියල?

    නංගි බබා දොයි වගේ. මාව මතක් කරගෙන කොට්ටේ බදාගෙන සනීපෙන් දොයියගන්න පන. ගුඩ් නයිට්. ස්වීට් ඩ්‍රීම්ස්. උම්ම උම්ම 🥰 😘
    පුක ඉස්සර කරගෙන නිකරුනේ මහ උළුගෙයි ලගිනවට වඩා සැප නැද්ද මාව මතක් කරගෙන කොට්ටේ බදාගෙන ඇගිල්ල ගහගෙන දොයිය ගන්න එක? :eek:
    හෙට උදෙන්ම එන්න. අපි මොනව හරි කරමු 👉👌

    ------ Post added on Sep 1, 2026 at 11:57 PM
     
    • Haha
    Reactions: jjpala and Tonto