ඔරිජිනල් එකටත් වඩා පට්ට..

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,494
    6,318
    113
    බෙංගාලි ගායක මන්නා ඩේ මහතා අපේ සංගීතයට ඉතා ඇලුම් කරපු කෙනෙක්. මෙතුමා අතීතයේ ලංකවේ ඉතාම පප්‍රසිද්ද පුද්ගලයෙකි, මොහු එකල සම්බාව්‍ය ප්‍රසංග වලට රාජ්‍ය අනුග්‍රහයෙන් මෙරටට පැමිණ රට වැසියන්ගේ මනස පිනවූ මහත්මයෙකි.

    ආචාර්ය දයාරත්න රණතුංග විසින් ගැයූ "ජය සිරි මහා බෝධි" ගීතය ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් අතර තුර සුප්‍රකට ඉන්දියානු ගායක මන්නා ඩේ විසින් ගායනා කල අවස්ථාව මුල් ගායනය: ආචාර්ය දයාරත්න රණතුංග පද රචනය: චිත්‍රානන්ද අබේසේකරයන්ගේ තනුව සහ සංගීතය : රෝහිත විජේසූරිය මෙම සංස්කරණයේදී දයාරත්න රණතුංගයන් මෙම ගීතයේ පැරණි ගායනයක රූපරාමු මුසුකර ඇතිබව කරුණාවෙන් සලකන්න. එතුමා ගේ හඬ මිශ්‍ර කර නැත

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,275
    21,869

    සුපිරිම තමයි :love:
     
    • Love
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    දයාරත්න රණතුංග, පොඩි කාලේ දකිද්දී හිතාගෙන හිටියේ බලෙන් කුදලාගෙන ඇවිත් සින්දු කියන්න දාපු එස්කොලේ සර් කෙනෙක් කියලා. hair cut, බයවෙච්ච ජබ්බ මුහුණ.