අනුරගේ සහගහන බදු නිසා ඉතිහාසයේ පළමු වරට කොළඹ දරිද්‍රතා රේඛාව රු. 19,000 ඉක්මවා යයි!

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,886
    113
    :lol: 🤌
    එක් එක් දිස්ත්‍රික්කයට අදාළ දරිද්‍රතා රේඛාවන් සැලකීමේ දී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව 2026 ජූලි මාසයේ දී රු. 19,067ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස ශ්‍රී ලංකාවේ යම් දිස්ත්‍රික්කයක දරිද්‍රතා රේඛාව රු. 19,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට වීම විශේෂත්වයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ මෙම අගයය ද ඊට ආසන්න මට්ටමට පැමිණ තිබෙන අතර එය රු. 18,969ක් ලෙසින් වාර්තා වේ. දිස්ත්‍රික්ක මට්ටමින් පහළම දරිද්‍රතා රේඛාව මොනරාගලින් වාර්තා වන අතර එම අගය රු. 16,904ක් ලෙසින් සටහන්ව ඇත.

    නිල දරිද්‍රතා රේඛාව’ යනු මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා පුද්ගලයෙකුට මාසිකව වැය වන අවම වියදම ලෙස සරලව අර්ථකථනය කළ හැක. මෙය රටක මූල්‍යමය දරිද්‍රතාවය හෙවත් මූල්‍යමය දිළිඳුකම ගණනය කිරීමට යොදාගනියි.

    - https://biz.adaderana.lk/ඉතිහාසයේ-පළමු-වරට-කොළඹ-දර/
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    මේකට එකම විසඳුම unp එක බලේට ගෙනල්ල පක්ෂේ මහ ලේකම්ට ආණ්ඩුවේ සල්ලි වලින් තමන්ගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන්න ඉඩ දෙන එක.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    මේකට එකම විසඳුම unp එක බලේට ගෙනල්ල පක්ෂේ මහ ලේකම්ට ආණ්ඩුවේ සල්ලි වලින් තමන්ගේ ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන්න ඉඩ දෙන එක.
    කරුම කොමියුනිස්ට් මල පෙරේතයෝ ආවාම රටක් වැටෙනවා. ඕකුන් බිස්නස් දන්නේ නැහැ. සල්ලි තියෙන උන් සල්ලි හොයන්නේ හොරකම් කරලා කියල හිතන්නේ. උගත්තු ගණන් ගන්නේ නැහැ. අන්තිමට හොඳට තිබ්බ රට විනාශයි. ටයිම් මැෂින් එකක් තිබ්බ නම් මම ලංකාවට නිදහස ලැබුණු කාලෙට ගිහින් වාමාංශික හැත්ත එකෙක් නෑර තොලොන්ජි කරලා දානවා.
     
    • Like
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    කරුම කොමියුනිස්ට් මල පෙරේතයෝ ආවාම රටක් වැටෙනවා. ඕකුන් බිස්නස් දන්නේ නැහැ. සල්ලි තියෙන උන් සල්ලි හොයන්නේ හොරකම් කරලා කියල හිතන්නේ. උගත්තු ගණන් ගන්නේ නැහැ. අන්තිමට හොඳට තිබ්බ රට විනාශයි. ටයිම් මැෂින් එකක් තිබ්බ නම් මම ලංකාවට නිදහස ලැබුණු කාලෙට ගිහින් වාමාංශික හැත්ත එකෙක් නෑර තොලොන්ජි කරලා දානවා.
    රටක business දියුණු වෙන්නන් රටක ධනවාදේ දියුණු වෙන්න ඕනේ. රටක ධනවාදේ දියුණු වෙන්න පුළුවන් වැඩවසම් කාලේ තිබ්බ යටි මඩි වැඩ, නමට contract හම්බෙන වැඩ, හොර වංචා නැති වෙනකන් විතරයි.

    දේශපාලුවන්ගේ කනක්ෂෙන් නිසා, පාතාලේ උන්ගේ බලේ නිසා බිස්නස් කරන කොට, ඒ අස්සේ සල්ලි යටි මඩි ගහනකොට ඒ රටේ වෙළඳපොල නිදහසේ දියුණු වෙන්නේ නෑ.

    ඕක තමයි බේසික් සංකල්පේ. ඔතන මුකුත් වාමාංශික දෙයක් නෑනේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    රටක business දියුණු වෙන්නන් රටක ධනවාදේ දියුණු වෙන්න ඕනේ. රටක ධනවාදේ දියුණු වෙන්න පුළුවන් වැඩවසම් කාලේ තිබ්බ යටි මඩි වැඩ, නමට contract හම්බෙන වැඩ, හොර වංචා නැති වෙනකන් විතරයි.

    දේශපාලුවන්ගේ කනක්ෂෙන් නිසා, පාතාලේ උන්ගේ බලේ නිසා බිස්නස් කරන කොට, ඒ අස්සේ සල්ලි යටි මඩි ගහනකොට ඒ රටේ වෙළඳපොල නිදහසේ දියුණු වෙන්නේ නෑ.

    ඕක තමයි බේසික් සංකල්පේ. ඔතන මුකුත් වාමාංශික දෙයක් නෑනේ.
    ඔය කියන නිදහස් තරඟකාරී වෙළෙඳපොල මේ ලෝකේ කොහෙවත් නැහැ, එක හරියට පරම පවිත්‍ර සමාජවාදේ කොහෙවත් නැහැ කියල ජෙප්පෝ කියනවා වගේ තමයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    ඔය කියන නිදහස් තරඟකාරී වෙළෙඳපොල මේ ලෝකේ කොහෙවත් නැහැ, එක හරියට පරම පවිත්‍ර සමාජවාදේ කොහෙවත් නැහැ කියල ජෙප්පෝ කියනවා වගේ තමයි.
    ඔය උඹ කියන්නේ ඇමෙරිකාව වගේ ධනවාදේ උපරිමයට ගිය වෙළඳපොළවල් ගැන. ලංකාව ඉන්නේ අවුරුදු 300ක් විතර පිටි පස්සේ.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    ඔය උඹ කියන්නේ ඇමෙරිකාව වගේ ධනවාදේ උපරිමයට ගිය වෙළඳපොළවල් ගැන. ලංකාව ඉන්නේ අවුරුදු 300ක් විතර පිටි පස්සේ.
    ඇමරිකාවෙත් එහෙම තමයි. ලොබින් කියන්නේ උන්ගේ සෙනෙට් මන්ත්‍රීලාට අනුග්‍රහ කරලා බිලී බාගන්නවා, ආණ්ඩුවේ කොන්ත්‍රාත් දිනා ගන්නවා, චීනෙත් එහෙමයි, උන්ගේ විදුලි රථ මාකට් එක හැදෙනකම් උන්ගේ ආණ්ඩුව සහන දුන්න, ආණ්ඩුවේ සල්ලි පොම්ප කළා. ලෝකේ එහෙමයි. කොහෙවත් 100% තියරිය අදාළ කරගන්නේ නැහැ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,960
    18,085
    113
    ඇමරිකාවෙත් එහෙම තමයි. ලොබින් කියන්නේ උන්ගේ සෙනෙට් මන්ත්‍රීලාට අනුග්‍රහ කරලා බිලී බාගන්නවා, ආණ්ඩුවේ කොන්ත්‍රාත් දිනා ගන්නවා, චීනෙත් එහෙමයි, උන්ගේ විදුලි රථ මාකට් එක හැදෙනකම් උන්ගේ ආණ්ඩුව සහන දුන්න, ආණ්ඩුවේ සල්ලි පොම්ප කළා. ලෝකේ එහෙමයි. කොහෙවත් 100% තියරිය අදාළ කරගන්නේ නැහැ.
    ඒක හරි. ඒ උනාට උන්ගේ රට ශතවර්ෂ ගානකට කලින් කාර්මීකරණය වෙච්ච රටක්. ඉතින් දැන් මොන පිස්සු කෙලියත්, මාකට් එකේ මොන තරන් ගේම් ගැහුවත් උන් ඉන්නේ අපිට වඩා උඩින්. ලංකාව කියන්නේ තාම ග්‍රාමීය රටක්. මේ තියෙන මට්ටමෙන් උඩට යන්නේ නෑ මාකට් එකේ ඉන්න උන් හොරකන් වංචා දේශපාලනික යටකූට්ටි වැඩ කරනකන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,815
    15,085
    113
    35
    Spain
    ඒක හරි. ඒ උනාට උන්ගේ රට ශතවර්ෂ ගානකට කලින් කාර්මීකරණය වෙච්ච රටක්. ඉතින් දැන් මොන පිස්සු කෙලියත්, මාකට් එකේ මොන තරන් ගේම් ගැහුවත් උන් ඉන්නේ අපිට වඩා උඩින්. ලංකාව කියන්නේ තාම ග්‍රාමීය රටක්. මේ තියෙන මට්ටමෙන් උඩට යන්නේ නෑ මාකට් එකේ ඉන්න උන් හොරකන් වංචා දේශපාලනික යටකූට්ටි වැඩ කරනකන්
    ලංකාවේ වගේ ළදරු මට්ටමේ තියෙන කර්මාන්ත දියුණු කරන්න නම් ආණ්ඩුවෙන් උදවු කරන්න ඕන. කොතලාවල කාලේ උපාලි විජේවර්ධන මැස්ඩා කාර් අසේම්බල් කරන්න ගත්ත. එකේ අන්තිම ටිකේ ආණ්ඩු මාරු වෙලා මැතිනිය ඇවිල්ල ඔය බිස්නස් එක වැට්ටුව. එහෙම නොකලා නම් අදටත් උන් ලස්සනට වැඩේ කරගෙන යන්න තිබුන. දැන් මොකද වෙලා තියෙන්නේ. විවෘත ආර්ථිකය ගෙනාව කියල ජේආර්ට බනිනවා. ජේ ආර් එක නොකළ නම් ලංකාව අද අප්‍රිකාවේ කරුම රටක ගොඩේ ටවුමක වගේ අන්ත දරිද්‍රතාවයේ ඉන්න රටක්.