ආර්ථිකය යහපත්..! ජනාධිපතිට ස්තුති කළ යුතුයි. මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

monson

Well-known member
  • May 7, 2007
    25,823
    29,053
    113
    😍



    එළවලු මිළ පහළට


    පසුගිය දිනවල ඉතා ඉහළ අගයක් ගත් වෙළෙඳපොළේ එළවලු මිළ ගණන් ඉතා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
    ඒ අනුව ඉතා ඉහළ මිළකට අළෙවි වූ කැරට්, බොංචි, ගෝවා, මාලු මිරිස් ඇතුලු එළවලු මිල ගණන් තවදුරටත් ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවත් ඔව්හු පවසති.
    ඒ අනුව සාමාන්‍ය වෙළෙඳපොළේ කැරට් කිලෝවක් රුපියල් 400 කට ත් අතර මිළකටත් බොංචි කිලෝවක් රුපියල් 400 කටත්, ගෝවා 450 කටත්, තක්කාලි 320 කටත්, ලීක්ස් 300 කටත්, මාලු මිරිස් 600 කටත්, වම්බටු 250 කටත්, බීට්රූට් 500 කටත්, පතෝල 220 කටත්,වැටකොලු 190 කටත් කරවිල 450 කටත්, බන්ඩක්කා 160 කටත් අමුමිරිස් 600 කටත්, දෙහි 200 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.
    මේ අතර කොළඹ මැනිං වෙළදපොලේ බොංචි කිලෝවක් රුපියල් 300කටත්, කැරට් කිලෝවක් රුපියල් 300කටත්, ගෝවා කිලෝවක් රුපියල් 320කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 300 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත්, වට්ටක්කා කිලෝවක් 250 කටත්, දෙහි කිලෝවක් රුපියල් 150 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

    - https://www.lankadeepa.lk/news/එළවල-මළ-පහළට/101-649133

    කිරිපිටි මිල පහළට​

    Tuesday, 12 March 2024 - 13:21

    ආනයනික කිරිපිටි පැකට්ටුවක (kg 01) මිල පහළ දමා තිබෙනවා.

    ඒ අනුව රුපියල් 100 ත් 150 ත් අතර මුදලකින් මෙම මිල අඩු කිරීම සිදු කරනු ලබන බවයි වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේ.

    ඒ අනුව මෙම සහනය ලබන සතියේ සිට ලබා දීමට නියමිතයි.

    - https://www.hirunews.lk/364611/කිරිපිටි-මිල-පහළට

    ඩොරලය අදත් පහළට​

    March, 12, 2024


    එක්සත් ජනපද ඩොලරයක මිල අද (12) දිනයේ දී රු. 307.02 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
    ඊයේ (11) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක මිල සඳහන් වූයේ රු. 307.56 ක් ලෙසිනි.
    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.62 ක් ලසෙින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 311.98 ක් ලෙසින් වාර්තා වේ.
    Dolalr-12.03.2024.jpg


    - https://biz.adaderana.lk/ඩොරලය-අදත්-පහළට/

    දැන් ඉතින් මේහෙම දීලා

    0LceWPP.jpeg


    මේ විනාසේ කරපු උන්

    MYHgaRq.jpeg



    ඇවිල්ලා බහුබූත කියවයි :lol::lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    ඡන්දයක් ළගයි..දැන් නම් ඒක ෂුවර්
     

    Similar threads