Is this new scam ?

AKI-SL

Well-known member
  • Sep 4, 2014
    729
    321
    63
    lankawe
    Meheme policeyen ewanewada?
     
    Attachments

    • IMG_4977.png
      IMG_4977.png
      382.9 KB · Views: 98
    • IMG_4978.png
      IMG_4978.png
      539.6 KB · Views: 102
    • IMG_4979.png
      IMG_4979.png
      674.4 KB · Views: 101

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    729
    321
    63
    lankawe
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,639
    75,663
    113
    Meheme policeyen ewanewada?
    මව් වගේ එව්වට කොච්චරනම් මිනිස්සු අහුවෙනවා ඇත්ද
    ස්කෑම් වල විදිය තමා එක්කො ලොකු තෑග්ගක් හම්බුනා කියලා උඹේ ආසාව හදලා රවට්ටන එක, නැත්තන් මෙහෙම බය කරලා රවට්ටන එක.

    හොඳම දේ තමා කලබල නොවී පොඩ්ඩක් ඒකේ තියෙන විස්තර බලන එක, මුල් දේ තමා ආපු නම්බර් එක. +63 කියන්නෙ ලංකාව නෙවී, තව දෙයක් තමා ලින්ක් එක. govpay.click/lk කියලා තියෙන්නෙ. ඒ ඩොමේන් එකෙන්ම කියන්න පුලුවන් ඕක scam එකක් කියලා. අනිත් දේ තමා උඹේ වාහන නම්බර් එක මේකේ දාල නෑ. දඩයක් ගහන්න යනකොට එවන්න ඕන කාටද කියලා දන්නවා උනාට වාහන අංකය දන්නෙ නෑ කියන්නෙ විශ්වාස කරන්න අමාරු දෙයක් නේ.

    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    729
    321
    63
    lankawe
    මව් වගේ එව්වට කොච්චරනම් මිනිස්සු අහුවෙනවා ඇත්ද
    Ow godak minissunta idea ekak na domain gana numbers code gana

    ස්කෑම් වල විදිය තමා එක්කො ලොකු තෑග්ගක් හම්බුනා කියලා උඹේ ආසාව හදලා රවට්ටන එක, නැත්තන් මෙහෙම බය කරලා රවට්ටන එක.

    හොඳම දේ තමා කලබල නොවී පොඩ්ඩක් ඒකේ තියෙන විස්තර බලන එක, මුල් දේ තමා ආපු නම්බර් එක. +63 කියන්නෙ ලංකාව නෙවී, තව දෙයක් තමා ලින්ක් එක. govpay.click/lk කියලා තියෙන්නෙ. ඒ ඩොමේන් එකෙන්ම කියන්න පුලුවන් ඕක scam එකක් කියලා. අනිත් දේ තමා උඹේ වාහන නම්බර් එක මේකේ දාල නෑ. දඩයක් ගහන්න යනකොට එවන්න ඕන කාටද කියලා දන්නවා උනාට වාහන අංකය දන්නෙ නෑ කියන්නෙ විශ්වාස කරන්න අමාරු දෙයක් නේ.

    Thanks bro
    ------ Post added on Sep 2, 2026 at 7:16 PM
     
    • Like
    Reactions: tharakaf and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,157
    198,726
    113
    Colombo, Sri Lanka
    Ow godak minissunta idea ekak na domain gana numbers code gana
    ඔව්. අනික ගොඩක් මිනිස්සු ෆෝන් පාවිච්චි කෙරුවට එව්වා ගැන ලොකු අවබෝධයක් නැහැ. විශේෂයෙන් ස්මාර්ට් ෆෝන් එහෙම
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,384
    16,060
    113
    Colombo
    [Traffic Police] Traffic Violation Notice

    Case Number: TS70833271

    Dear Vehicle Owner: According to traffic regulations and radar speed measurement system records, your vehicle was speeding within the designated speed limit area, constituting an administrative violation. The high-precision speed measurement data used in this notice, including the captured images and recorded speeds, has been verified by the system and officially entered into your violation record.

    Processing Time: Please pay the fine within 48 hours of receiving this notice.

    Consequences of Late Payment:

    1. Late payment fees will be charged daily from the date of late payment.

    2. If the overdue period exceeds 30 days, this case will be transferred to the court for litigation. In addition to the original fine, the court may impose an additional administrative fine of up to 80,000 Sri Lankan Rupees, depending on the specific circumstances. You will also be responsible for litigation costs.

    3. Repeat offenders or those who refuse to pay fines may be imprisoned for up to 30 days.

    To view traffic violation images, verify details, or submit a written appeal, please use the official payment appeal platform.

    Official electronic payment platform: https://govpay-lk.best/lk

    If you cannot open the link immediately, please reply with "1" and reopen the message to access the official website and complete the payment to avoid additional fees.

    මටත් ඊයේ ආවා..
    මට ස්කෑම් කියල තේරුනා