ඔයත් නිළියක් වෙන්න ආසයිද ? SCAM💀

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,176
    842
    113
    Darkweb
    www.darkweb.dk
    • Wow
    Reactions: Candid-B

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    AI නෙමෙයි. නිශ්පාදකගෙ නම කියනවානෙ. අනික නිලියො දෙන්නටම ආවේනික කටහඬ ඒ විදිහටම තියෙනවා. ඔරිජිනල් වීඩියෝ එක ඔය චැනල් එකට දාන්න හදපු එකක් නෙමෙයි වෙන්න පුලුවන්. වෙන එකක දාන්න ඇති. ඒකෙන් උස්සල ඕකෙ දාන්න ඇති.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,274
    6,792
    113
    East Blue (Goa Kingdom)
    ඉස්සර උන් ගිහින් පත්තරේට ෆොටෝ එක දාන්න කෙල්ලෝ රවට්ටලා වාසි ගන්නවා , සල්ලිත් ගන්නවා
    අරුන් හිතන් ඉන්නේ පත්තරෙන් දැකල මොකක හරි රඟ පාන්න අවස්ථාවක් සෙට් වෙයි වගේ