one day passport

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,773
    50,122
    113
    සේදවත්ත
    Kandy ද? රීජනල් සෙන්ටර් වලින් වන්ඩේ පාස්පෝට් දෙන්නේ නැහැ නේ?
    දෙනවා , දවල්ට බත් එකක් ඔතාගෙනම උදේ 6 වගේ පොලිමට ගියොත් අඩුම 3-4 එලියට එන්න පුලුවන් . සික්ක නිකං ෆීල්ඩ් මාශල් වගේ ඉන්නේ ඌ කියන එක අන්තිම නියෝගය නටන්න ලැස්ති වෙන්න එපා කුනු බැනුම් දෙන්නෙ. ලියකියවිලි හරියට ගෙනියන්න නැත්තම් ඌ රෙදි ගලවලා කොට්මාශල් කරනවා මිනිස්සූ ඉස්සරම . පාස්පොට් ගන්න උන් උගෙ යටත් වේසියෝ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,537
    8,765
    113
    Galaha
    Appointment දාන්න දෙයන් නෑ. උවමනා ලියකියවිලි අරන් high school එක ගාව තියෙන එකේ පෝලිමට සෙට් වෙයන් උදේ 6ට කලින් ගිහින්. පේරෙදෙන්ය පැත්තෙ ඉදලා නුවර පැත්තට තියෙන පෝලිම oneday. නුවර ඉදන් පේරාදෙනිය පාත්තට ඉන්න පෝලිම normal service
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    kany walin passport eka one day ganna apoiment ekak daganne kohomada
    appointment na, mage yaluwek iye gaththa, u ethanata giye pandara 1t, athult yaddi uge no eka 27lu, no 1 pora awith tiyenne ra 10 wagelu polimata, 9.30 weddi documents bara dunna kiwwa dawal 2.30 - 3 wage weddi passport eka gaththalu
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,352
    1
    13,291
    113
    Gotham City
    මන් නම් ගිය අවුරුද්දෙ ගත්තා .තව ටිකෙන් වලියක් දාගන්නවා අතුලෙ වැඩ කරන එකියක් එක්ක .