ස්වයංවින්දනය ( 5 ශිෂ්‍යත්වය )

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,258
    924
    113
    අපේ උන් අර පොඩි කොල්ලෙක් කියපු එක අල්ලන් ඒ කාලෙ ඉදන් උගේ ලකුනු බලන්න ඉදියා
    දැන් ලකුනු අවාම ඒක ගැන කියව කියව ඌව බුලි කරනවා ( එක වෙලාවට මෙකෙ ඉන්න උන් අපේ උන්ට අඩුකුලෙ උන් කියන එක වැරදි නැ)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    podi un neh ban..media unuth itin charter content danawa
    මීඩියා කාරයෝ viral වෙන්න හදනවා මිසක් වෙන දෙයක් හිතන්නේ නෑ. උන්ගෙ content වලින් වෙන්න පුළුවන් effect එක ගැන හිතන්නේ නෑ. තමන්ට තියෙන වගකීම තේරෙන්නේ නෑ.