කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා මෙසේ පැවසීය. "සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොම ද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතිය යි. නීතියෙන් තමයි මේකට...