මට ධර්මය ගැන අවබෝධයක් නෑ. මෙතනදි අදාළ වෙන්නෙ නීතිය' - අගවිනිසුරු

topkollek

Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මට ධර්මය ගැන අවබෝධයක් නෑ. මෙතනදි අදාළ වෙන්නෙ නීතිය' - අගවිනිසුරු​

    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම සිදු කෙරිණි.

    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.

    එහිදී පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය බලංගොඩ කස්සප හිමි අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "යෝජිත සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (5) ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබෙනවා. 107 (5) ව්‍යවස්ථාව නීතියක් බවට පත් කළේ, මෙරට ජනතාව. එම නිසා එම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණ යි. මේ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන ව්‍යවස්ථාවේ සඳහන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට රජය වෙත පනවා තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වෙනවා" යනුවෙන් කරුණු දැක්වූ කස්සප හිමියෝ සුත්‍ර පිටකය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරිම සිදු කළහ.

    ඒ අවස්ථාවේදී කස්සප හිමි ඇමතූ අගවිනිසුරුවරයා මෙසේ පැවසීය. "සමාවෙන්න ස්වාමීන් වහන්ස... මට ඔබ වහන්සේ තරම් ධර්මය ගැන අවබෝධයක් නැහැ. අනිත් විනිසුරුවරු කොහොම ද මම දන්නේ නැහැ. මට නම් එතරම් අවබෝධයක් නැහැ. මෙතනදී ධර්මයට වඩා අදාළ වන්නේ නීතිය යි. නීතියෙන් තමයි මේකට කරුණු දක්වන්න වෙන්නෙ. ඒ නිසා නීතිය ඔස්සේ කරුණු දක්වන්න."

    ඉන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ලිඛිත දේශන ඔස්සේ කරුණු දක්වන බව කස්සප හිමියෝ ප්‍රකාශ කළහ.

    https://www.bbc.com/sinhala/articles/clyl42ke7j1o
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,407
    113
    keri tattayata oka gena kisima idea ekak naa. uu karanne rajapakselata kade yana eka.

    Otana tyena simplema point eka democracy waladi kisima tenure ekak reasonable reason ekak netuwa extend karanne naa kiyana eka. democracies waladi, tenures hadanne denna puluwan minimum time eka deela. Kenekta kiyanna puluwan presidentge tenure eka 10 years karama elections walata salli ituru wenawa kiyala. Et ehema karanne naa. Mokada eka minihek godak kalayak serve karanawa nam e manussayata eka nisama impact karanna puluwan time period eka wedi wenawa. Etakota anit minissu long term hithala ara minihata baya wenawa. Pissek awot ugen wena damage eka wediyi. Accountability-Power balance karannayi tenures adu karala tyenne.

    adu kule moda jepponge nadu kal yanne judgesla retire wena nisa kiyana logic eka maha ponnama theory ekak. Eka nisa nadu kal yanne naa. Nadu kal yanne investigations slow, judicial flow eka slow govt. institutions walin highly depend wenawa. e.g. idam naduwak nam UDA, Survey dept, Police dept, regional secretariat okkoma reddawal walin documents enakota awurudu ganak gihin. ekko eka document ekak eddi anit doc eka naa. Ewa efficient nokara kisi deyak kalata wedak naa.

    jeppata kade yanawa nam kelinma kiyapan jepponta extend karanna ona nisayi umba ekata support karanne kiyala. aaye etanin ehaata clarifications ona naa.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,844
    3,021
    113
    colombo
    ඉතින් හරිනේ ධර්මය ගැන අදාලම නැහැ.

    අදාළ වෙන්නේ රටේ නීතිය හා අධිකරණ පූර්වා දර්ශන පමනයි. .....

    ඒවා නැත්තට නැතිම වුණොත් පමණයි සිරිත් විරිත් අනම් මනං වලට යන්නේ.

    107(5) ට නම් 09 උල්ලංඝනයන් වෙන්නේ නැහැ. මං දන්න විදියට. කාශ්‍යප ජනප්‍රිය වෙන්න නොදන්නා මගුල් කරන්න ගිහින් ඉල්ලන් කනවා
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,793
    17,992
    113
    ඵයත් ලපයා වගේම දෙමළ කලවමක් වගේ..ලපයටම හරියන පොරක් දාගෙන ඉන්නේ පට්ටමට😅

    මට ධර්මය ගැන අවබෝධයක් නෑ.​

    අධිකරණයෙත් බණ කියන්න ගිහින්. මරු වැඩේ උනේ කැරි තට්ටයට 🤡 (2)
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    414
    386
    63
    Colombo
    අධිකරණයෙත් බණ කියන්න ගිහින්. මරු වැඩේ උනේ කැරි තට්ටයට 🤡 (3)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    මැල්කම් රන්ජිත් ආවා නම් අගවිනිසුරු දෙකට නැමිල පුකත් දෙයි එහෙයි ස්වාමිනී කියලා :lol:

    පාර්ලිමන්ට් එකේදිම අරූ කිව්වෙ CID එකට ශානිව දැම්මෙත් මැල්කම් කිව්ව නිසා කියලා.

    ජේපොන්ට බෞද්ධ ධර්මය ගැන අවබෝදයක් නැති උනාට, අනිත් හැම ආගමක් ගැනම හරිම හොඳ අවබෝදයක් තියනවනෙ :sorry:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    ඉතින් හරිනේ ධර්මය ගැන අදාලම නැහැ.

    අදාළ වෙන්නේ රටේ නීතිය හා අධිකරණ පූර්වා දර්ශන පමනයි. .....

    ඒවා නැත්තට නැතිම වුණොත් පමණයි සිරිත් විරිත් අනම් මනං වලට යන්නේ.

    107(5) ට නම් 09 උල්ලංඝනයන් වෙන්නේ නැහැ. මං දන්න විදියට. කාශ්‍යප ජනප්‍රිය වෙන්න නොදන්නා මගුල් කරන්න ගිහින් ඉල්ලන් කනවා
    දැන් මේ තමුන් වහන්සෙ කස්සපගෙ ෆේක් එකක් නෙමෙයි කියලද ඔය වදාරන්න වීරිය ගන්නෙ? :confused:
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    194
    361
    63
    Malabe
    මම Born Again පාස්ටර් කෙනෙක් මට ඕවා ඇලර්ජික් කියලනේ ඔය කියලා තියෙන්නේ.
    ජෙරමියා ජෝකර් වගේ ඉඳලා ලංකාවට ඇරපු ඇරිල්ල තමා ඔය.
     
    • Haha
    Reactions: deanXX

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැල්කම් රන්ජිත් ආවා නම් අගවිනිසුරු දෙකට නැමිල පුකත් දෙයි එහෙයි ස්වාමිනී කියලා :lol:

    පාර්ලිමන්ට් එකේදිම අරූ කිව්වෙ CID එකට ශානිව දැම්මෙත් මැල්කම් කිව්ව නිසා කියලා.

    ජේපොන්ට බෞද්ධ ධර්මය ගැන අවබෝදයක් නැති උනාට, අනිත් හැම ආගමක් ගැනම හරිම හොඳ අවබෝදයක් තියනවනෙ :sorry:
    සුත්‍ර පිටකය අනුවද නඩු විභාග කරන්න ඕන?
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,066
    1,707
    113
    මැල්කම් රන්ජිත් ආවා නම් අගවිනිසුරු දෙකට නැමිල පුකත් දෙයි එහෙයි ස්වාමිනී කියලා :lol:

    පාර්ලිමන්ට් එකේදිම අරූ කිව්වෙ CID එකට ශානිව දැම්මෙත් මැල්කම් කිව්ව නිසා කියලා.

    tho apith ekka hire yawannada hadanne