අනුරගේ පචාන්ඩුව බාල ගල් අඟුරු නැව් ගෙනාව මදිවට ටොන් 120,000 ක් නැව් 2ක ගල් අඟුරු missing! PUCSL වෙත පැමිණිලි! කොහොමද මාලිමා JVP හොරුන්ගේ වැඩ

monson

Well-known member
  • May 7, 2007
    26,296
    30,402
    113
    :lol: 🤌


    දවසට ඩීසල් ලීටර් ලක්ෂ ගණන් පුච්චන්නේ



    tXad26K.png

    TCxHS5u.png


    ErkrHET.png
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,545
    3,999
    113
    colombo
    ඇයි බං මේ මුන්ට පිස්සු හැදිලා ද ?


    දැන් තේරෙනවා නේ.

    දූෂණ විරෝධී පනත සංශෝධනය කරලා.

    එකෙන් නවතින්නේ නැතුව. අධිකරණයට අත තියන්නේ ඇයි කියලා.


    අලුතෙන් බිහි වුණු හොරු ටික ආරක්ෂා කරගන්න. සක්කිලි.


    මෙන්න මේවාට කඩේ යන වුන් ව කොටියාම කාපියය
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,296
    30,402
    113
    තක්කඩි අනුර මේ වෙනකොට බිලියන කීයක් රටට පාඩු කරලද ?

    AMr2OBQ.png
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,837
    1
    19,332
    113
    35
    Spain
    ඔය පාඩු රටක් බංකොලොත් කරන්න ඇති. ලංකාවේ ආර්ථික මර්මස්ථාන දෙකක් පීඩාවට පත් වෙලා. තෙල් අඩුවට දුන්නම තෙල් සංස්ථාවේ පාඩුවත් එකතු වෙනවා. රනිල්ල යනකොට රුපියල් බිලියන 140ක් ලාබ තිබුණු ආයතනය තමයි මේ විනාස කරේ.