22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Myth

Well-known member
  • Jul 9, 2009
    19,095
    12,569
    113
    Behind u :p
    🔴 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය
    සම්මත කිරීමට
    ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ
    නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ සඳහන් විශේෂිත ප්‍රතිපාදන කිසිවක් සංශෝධනය කිරීමට බලාපොරොත්තු නොවන්නේ යැයි ද, එම නිසා එය සම්මත කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති බව ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා විසිනි. අධිකරණයේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව සහ විශ්‍රාම යන වයස වැඩි කිරීමට මෙම සංශෝධනයෙන් යෝජනා කර ඇත. මෙම සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් 67ක පෙත්සම්කාර සහ පෙත්සම්වලට මැදිහත් වූ පාර්ශ්වවල සියලු වාද විවාද අවසන් වූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය ජනාධිපතිවරයා වෙත සහ කථානායකවරයා වෙත ඉදිරියේදී යොමු කිරීමට නියමිතය.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,388
    16,170
    113
    Ai bn ochchara hodai nam oka awurudu deken nawaththuwe ? Me aanduwe kaale thawa awurudu dekak witharai nisa neh oka kare.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    Ai bn ochchara hodai nam oka awurudu deken nawaththuwe ? Me aanduwe kaale thawa awurudu dekak witharai nisa neh oka kare.
    අවුරුදු 2 ඉවරවෙන්න ඔන්න මෙන්න වෙද්දී තව අවුරුදු 3කින් දික් කරනව. එතකොට උබලට තව අවුරුදු 3ක් අඩ අඩ ඉන්න වෙනවා
    yxiR94w.gif
     
    • Haha
    Reactions: Myth and planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    9,388
    16,170
    113
    අවුරුදු 2 ඉවරවෙන්න ඔන්න මෙන්න වෙද්දී තව අවුරුදු 3කින් දික් කරනව. එතකොට උබලට තව අවුරුදු 3ක් අඩ අඩ ඉන්න වෙනවා
    yxiR94w.gif
    Oya hithena hithena ewa karanna thibuna api imports uda duwana ratak nemei nam.
    Thel tika nathi wela haminunama mona lokkatath duwanna paara madi wenawa.

    Ohoma hitha hitha innako. IMF newathunama balamu sahana dena widiya.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,483
    331
    83
    හිතේ නිවනක් ඇත්තෙම නෑ මේ වෙන දෙවල් එක්ක..
    රා පොවලා එක එකා එව්වට වැඩක් වෙලා නෑ
    කජ්ජට ටහිකෙන සීන් එකක් තියෙන්නෙ..
    අදින අදින කොලේ බාල්දුයි
     
    • Haha
    Reactions: Lovtus

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,095
    12,569
    113
    Behind u :p
    හිතේ නිවනක් ඇත්තෙම නෑ මේ වෙන දෙවල් එක්ක..
    රා පොවලා එක එකා එව්වට වැඩක් වෙලා නෑ
    කජ්ජට ටහිකෙන සීන් එකක් තියෙන්නෙ..
    අදින අදින කොලේ බාල්දුයි

    ආසි දැම්මත් උඹල මගේ හාරත හත වාසී
    ඇනුම් බැනුම් දාන උඹල අ0ගවිකල නාකි 😂😂

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    නීතිපති තමයි ආණ්ඩුවේ ලෝයර්.
    ඔච්චර දෙයක් බයියන්ට තේරෙන්නෙ නෑ. ඒකනේ උන් කියන්නේ නීතිපති උගෙ නඩුව ඌම අහනව කියල :lol:
     
    • Haha
    Reactions: topkollek

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,887
    9,454
    113
    ඉතින් ඌ පච අනුරට ඕන තක්කඩි වැඩේ නැතුව මොකක් කියන්නද :lol:
    Ah ranilge gal kolla. Basilta dual citizenship panatha geddi puke agilla gahanda hitiye 😂😂😂
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,678
    1
    16,781
    113
    ඉතින් ඌ පච අනුරට ඕන තක්කඩි වැඩේ නැතුව මොකක් කියන්නද :lol:
    Neville Samarakoon මහත්තයා මතක් කරන්න කිවා මොන්සන් :lol: :lol: :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,137
    29,911
    113
    නීතිපති තමයි ආණ්ඩුවේ ලෝයර්.
    ආධුනික මාලිමා ඩෝබියෝ නීතිපති / අගවිනිසුරු වෙනස දන්නේ නැහැ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    නඩු කාරයොන්ගෙ විශ්‍රාම යන වයස් නම් අපිට අදාලම නෑ. ඒත් විපක්ශෙ මේකට විරුද්ද වෙද්දි, බලෙන්ම කරනකොට වෙනම ආතල් එකක් දැනෙනවා. ඒ වගේ වැඩ කරන්න ඕනේ :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    ඔබතුමා
    මම ශෙයා කරපු වීඩියෝ එකේ තියෙන content එකේ හැටියට නන් කියන්නේ ආධුනික අයට වැඩක් බාර දෙන්න බැරි කතාවක්.

    Grok වලින් කොහොම තේරුම් ගත්තද කියන්න මම දන්නේ නෑ. 🤗
     
    • Haha
    Reactions: clumsyhulk

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,060
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ශෙයා කරපු වීඩියෝ එකේ තියෙන content එකේ හැටියට නන් කියන්නේ ආධුනික අයට වැඩක් බාර දෙන්න බැරි කතාවක්.

    Grok වලින් කොහොම තේරුම් ගත්තද කියන්න මම දන්නේ නෑ. 🤗


    annoy sri lanka GIF by Viber