පාරිශුද්ධ විධායක ජනාදිපතිවරයෙක් වෙනවා කියන්නේ ලේසි නෑනේ බන්.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,366
    22,031
    113
    j2QeStb.jpeg
    ඉන්දරයත් වගේ ටිකක් @IndrajithGamage :eek: .
    උබේ editting skills තව වැඩිදියුණු කරගනින්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,803
    21,457
    113
    Panadura
    ඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.
    ඔය කතාව මිනිස්සුන්ගෙන්ම එන්න ඕන
    බලමු. 2029 නම් කොහොමත් දිනනවනේ.
    එහෙමද හිතන් ඉන්නේ
    හැබැයි බැරි වෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    උබ ඕක කියන්නෙ ජෝක් එකට වෙන්න ඇති. එහෙම කරන්න ගියොත් නම් පුතේ මහින්ද 2 වෙලා නතර වෙන්නෙ
    එකපාරටම හිතෙන්නෙ එහෙම තමයි ඒත් ගැඹුරින් කල්පනා කරොත් ඒක එච්චර කේස් එකක් වෙන්නෙ නෑ. හරියට මයිනා හොරකම් කරාට කමක් නෑ කියලා බයියොන්ගෙ හිතෙන් මයිනට ෆ්‍රී පාස් එකක් දීලා තියෙන්නෙ. ඒ වගේ, එන්පීපී එකට ඡන්දෙ දෙන මේ රටේ ඉන්න 2/3 ට වඩා වැඩි ජනතාවටත්, අනුර දිගටම හිටියට අවුලක් නෑනේ කියලා 2033 ඉවරවීගෙන එනකොට හිතෙන්න ගන්නවා. ආසන 200කට වැඩියෙන් තියෙන එකේ, මයිනා 18 ගෙනාවා වගේ රෑ එලිවෙනකොට 18 බලාත්මක කරන්න විතරයි තියෙන්නෙ.