Grok එකෙන් දෙන openion ගණන් ගන්නේ නෑ![]()
මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ලැජ්ජ නම් බොලා දේශපාලනය කතා කරල වැඩක් නෑ.
ඡන්දෙ දවසේ ට්‍රිප් යන උන් එක්කත් දේශපාලන කතා කරන්න හොඳ නෑ.
එහෙමද හිතන් ඉන්නේඇත්තටම අනුර වගේ කෙනෙක් කොච්චර කාලයක් හිටියත් රටට හානියක් වෙන්නේ නෑ.
ඔය කතාව මිනිස්සුන්ගෙන්ම එන්න ඕන
බලමු. 2029 නම් කොහොමත් දිනනවනේ.
එකපාරටම හිතෙන්නෙ එහෙම තමයි ඒත් ගැඹුරින් කල්පනා කරොත් ඒක එච්චර කේස් එකක් වෙන්නෙ නෑ. හරියට මයිනා හොරකම් කරාට කමක් නෑ කියලා බයියොන්ගෙ හිතෙන් මයිනට ෆ්‍රී පාස් එකක් දීලා තියෙන්නෙ. ඒ වගේ, එන්පීපී එකට ඡන්දෙ දෙන මේ රටේ ඉන්න 2/3 ට වඩා වැඩි ජනතාවටත්, අනුර දිගටම හිටියට අවුලක් නෑනේ කියලා 2033 ඉවරවීගෙන එනකොට හිතෙන්න ගන්නවා. ආසන 200කට වැඩියෙන් තියෙන එකේ, මයිනා 18 ගෙනාවා වගේ රෑ එලිවෙනකොට 18 බලාත්මක කරන්න විතරයි තියෙන්නෙ.උබ ඕක කියන්නෙ ජෝක් එකට වෙන්න ඇති. එහෙම කරන්න ගියොත් නම් පුතේ මහින්ද 2 වෙලා නතර වෙන්නෙ