🤣Rich Dad Poor Dad author is 1.2 USD Billion in Debt 🫪

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ණය කියන වචනෙට බය කරවල තියෙන්නෙ වැඩි හරියක් මිනිස්සුන්ව. මේ මුලු ලෝකෙම දුවන සල්ලි වලින් 1%ක් back කරන්න වත්කම් නෑ ඒක තමා ඇත්ත..
     
    • Like
    Reactions: yaka92

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113

    හරිනේ මේ පොතේ කියන්නෙත් නය ගන්න කියලනේ බන් මු නය අඩු පොලියට අරන් වැඩි පොලි තියන තැන වල ඉන්වෙස්ට් කරලා ඇති
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,499
    47,625
    113
    ඕකේ කියල නැද්ද සෑම සාර්ථක මිනිහෙක් පිටුපසම ගෑණියෙක් ඉන්නවා තියලා..😒
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    නෙගිටිව් පොන්නයොන්ට ආයේ
    හොදට නිදාගන්න හොද නිව්ස් එකක් :lol: