Sri Lanka’s Softlogic says restructuring debt, seeking investors for hotels, ODEL. ⛔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    17,674
    16,751
    113
    ඔය කාගෙ සල්ලිද කියල කව්ද දන්නෙ දාඩිය මහන්සියෙන් හම්බු කරපුවද කාගෙ හරි කලු සල්ලිද කියල
    මේ publicly listed companies ඔහොම දාඩිය මහන්සියෙන් කියල දෙයක් හොයන්න බෑ බන්. මේවයෙ අයිතිය ඉදන්ම හරිම සංකීර්ණයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    21,569
    42,682
    113
    අඩේ අර දම්මික පෙරේරගෙ පොර ටෝක්වලි මේක ගොඩ ගන්න බැරිවෙයිද. පොරට මේද මේව අයිති?

    ධම්මිකටත් කෙලවිලා ඉන්නේ. ඌ කම්පියුටර් ලැබ් (dp edu) ගහගෙන ගියාට සිංහලු චන්දෙ දෙන්නේ නෑ කියලා තේරිලා. දැන් මීක් නෑ. අපරාදේ ඉන්වෙස්ට්මන්ට් එක. 😄
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,801
    4,037
    113
    අයුතු ක්‍රම වලින් සල්ලිහොයල ඉන්වෙස්ට් කරන බිස්නස් වලට ඕක වෙනවා හරියට සැලැස්මකට ගියේ නැත්නම් ..මහින්දගේ සල්ලි කියුවට රැල්ලට කවූරුත් දන්නේ නැනේ ටෙක්නිකලි මේක වෙන්නේ කොහොමද කියල

    පබ්ලික් ලිස්ටඩ් කම්පැනි එකකට කළු සල්ලි දාන්න පුලුහන්ද - ඔව් පුලුහන් ෂෙල් කම්පැනි හරහා සහ වැඩිම ෂෙයාස් තියන කෙනා හරහා
    දම්මික ගොඩ යන්නේ කොහොමද - මම හිතන්නේ මහින්දගේ ප්‍රදානම ලෝන්ඩ්‍රී කරන කෙනා දම්මික පොරගේ ඕනෑකමට සල්ලි ඇද්දද දන්නේ නැ අශෝකගේ ..දම්මික වැටෙන්නේ නැ හේතුව පොර ඉන්නේ ප්‍රදානවම කැසිනෝ බිස්නස් එකේ
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    3,837
    3,094
    113
    LONDON
    ධම්මිකටත් කෙලවිලා ඉන්නේ. ඌ කම්පියුටර් ලැබ් (dp edu) ගහගෙන ගියාට සිංහලු චන්දෙ දෙන්නේ නෑ කියලා තේරිලා. දැන් මීක් නෑ. අපරාදේ ඉන්වෙස්ට්මන්ට් එක. 😄
    Dammika owe around 5 billion to Gov as taxes. He got the notice from top of the government to pay it soon or government will seize assets he owned.

    Actually lots of top business people got that massage. He's just one of them.

    Case with Softlogic is they expanded too quickly without a long term plan and they didn't have a sound business plan for odel or glowmark.

    They make Odel just another mainstream shop. It lost its identity and quality deteriorate rapidly.
     
    Last edited:

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,342
    2,078
    113
    Colombo
    Softlogic වලින් පස්සේ බඩු සෙට් වෙන්නේ LOLC ග්‍රූප් එකේ companies වලට. ඔන්න මම කිව්වා කලින්ම.
    ඔව් මම කොහේහරි දැක්කා lolc එකෙනුත් airline එකක් පටන් ගන්න යන කතාවක්.
     
    • Haha
    Reactions: gnilukshi and EVC

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    3,694
    5,729
    113
    Softlogic වලින් පස්සේ බඩු සෙට් වෙන්නේ LOLC ග්‍රූප් එකේ companies වලට. ඔන්න මම කිව්වා කලින්ම.
    Yes The Brown company is taking a hit in business
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    66,360
    55,424
    113
    මාලඹේ
    සින්දු කියන හතර දෙනාගේ අත්භූත ශාපේ.
    ඇත්තටම එහෙම මැරණ අය දාලා Ads එකක් කරන එක එච්චරම සදාචාරාත්මක නැහැ බං