මේවා Samsung ලාබම ඒවා මාස 6කට විතර කලින් 28,000 වගේ තිබ්බේ. මැදයි communist පිස්සෝ දිනවලා ලාබෙට iPhone ගන්න හිටියා

Last edited:
මුන්ට මොළයක් තියෙනවා නම් වෙන job එකක් කරනවනේ. Rs 500 ට නාමල් ට හරි රනිල් ට හරි පුක දෙන එක ලේසි නිසා මෙහෙම ගොන් post දන්නේපලයන් යකො ගොන් කතා කියන්නේ නැතුව.
RAM crisis එක නිසා හැම දෙයක්ම ගණන් ගිහින් තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය තියන ගානටත් වඩා වැඩි වෙනවා ලගදී ම.
ඇපල් ප්‍රොඩක්ට් පවා ගණන් ගිහින් තියෙන්නේ US වල උනත්. Europe වල කොහොමත් ගණන් වැඩි වෙලා තියෙන්නේ.

RAM Crisis එක නිසා හැම දෙයක්ම ගණන් ගිහින් තියෙන්නේ...පච අනුරගේ ඩෝබියෝ දෙන්නෙක් දුවන් ඇවිල්ලා හෝදන්න. පචයා ආවට පස්සේ හැමදාම ලාබෙට තිබ්බ සාලයත් රුපියල් 1000ට ගිහිල්ලා තියෙන්නේ
September 3, 2026
![]()
වෙළඳපොළේ මාලු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
අද වන විට මෙරට සිල්ලර වෙළඳපොළ තුල, කෙලවල්ලා රුපියල් 2400, තලපත් රුපියල් 2800, පරා රුපියල් 2200, හැඩැල්ලා රුපියල් 1900, හුරුල්ලා රුපියල් 1400, සාලයා රුපියල් 950, ලින්නා රුපියල් 1100, අලගොඩුවා 1400 සහ ඉස්සා රුපියල් 2300 කටත් කිලෝ ග්රෑම් එකක් අලෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.
පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව කෙලවල්ලා රුපියල් 1800, තලපත් රුපියල් 1900, බලයා රුපියල් 800, පරා රුපියල් 1500, හුරුල්ලා රුපියල් 1000, සාලයා රුපියල් 600 කට හා ලින්නා රුපියල් 650 ක් ලෙස මාලු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
- https://newshub.lk/blog/2026/09/03/fish-prices-rise-consumers-are-complaining/