🔴 දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා කළුතර බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක්

superman1

Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    දණහිස්සගෙ ගෙදරට යන්න අලුතෙන් exit එකක් දාගන්න නේද යන්නෙ.

    අපි කිව්වෙ උනුත් එකයි මුනුත් එකයි 🤌🏼🤌🏼
    Methana thamayi orginal hari exit eka thibbe, maina ge watae hitapu wesige puthala meka ain karala unta ona tan walin exit daagaththa!!! hammo maalimawa oyagollo meka karoth aaaiii wedak nae honde!!!! :D :D
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113

    දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා බෝම්බුවල ප්‍රදේශයෙන් නව පිවිසුමක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

    කළුතර නගරයට පිවිසීම සඳහා දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම භාවිත කරන අතර, බෝම්බුවල නව පිවිසුම විවෘත වීමත් සමඟ කළුතර නගරයට මෙන්ම නාගොඩ ශික්ෂණ රෝහලට ද ඉතා පහසුවෙන් සහ කඩිනමින් ළඟා වීමේ අවස්ථාව උදාවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මීට සමගාමීව කළුතර, පලාතොට සහ නාගොඩ හරහා බෝම්බුවල දක්වා ගමන් කළ හැකි වන පරිදි කළුතර – පලාතොට මාර්ගය ද පුළුල් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම නව ව්‍යාපෘතිය හරහා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු දියුණුවක් අපේක්ෂා කෙ⁣රේ.
    oka plan kerela tibbe othanta tamai, export zone eka tiyene othana

    dane wane ithin previous gov ministers lage wada
     
    • Like
    Reactions: superman1

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,926
    4,873
    113
    වැල්ලම්පිටියෙනුත් පොඩ්ඩක් ඇතුලටම පලල් කරල දෙන්න පුලුවන් වෙයිද මන්ද 🥲