නාමල් අත්අඩංගුවට ගනියි වගේ..🛑😱

shenat

Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමා එවුන් ඩිල් එකක් ඔය ගහන්නේ
    මේ වෙලාවේ නාමල් ඇතුලට දැම්මම මිනිස්සු නිකන්ම දන්නවා කියල කරන වැඩ කියල
    උගේ ඔලුවට ඔටුන්නක් දැම්ම වගේ වෙනවා
    මේවා සල්ලි කුට්ටි දීලා ගහන වැඩ
    අනිවා ජෙප්පෝ මේ නෝමල් කොල්ල ජනාධිපති කරලා තමයි පස්ස බලන්නේ
    මුන් වගේ චිත්ත

    අනිවාර්යෙන් ජනාධිපති කරනව මචන්. අපිට දැන් ජෙප්පන්ගෙ හැටි තේරිලා තියෙන්නෙ. නාමල් තමයි එකම විසඳුම. 🥺
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,486
    27,027
    113
    Kandy
    බය දෙන්න එපා නාමල් සර් හවසට ඇප දීලා එලියට එනවා

    කෝකටත් ලෑස්ති පිට දොර ලග ඉන්න ස්ලීප් ඇප්නියා
    ------ Post added on Sep 4, 2026 at 3:11 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,103
    113
    අනිවාර්යෙන් ජනාධිපති කරනව මචන්. අපිට දැන් ජෙප්පන්ගෙ හැටි තේරිලා තියෙන්නෙ. නාමල් තමයි එකම විසඳුම. 🥺
    අන්න එදාට තමා අපිට හොදටම නින්ද යන්නෙ
     
    • Love
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,148
    113
    පෘථිවිය
    අනිවාර්යෙන් ජනාධිපති කරනව මචන්. අපිට දැන් ජෙප්පන්ගෙ හැටි තේරිලා තියෙන්නෙ. නාමල් තමයි එකම විසඳුම. 🥺
    අඩෝ පිස්සු කෙලින්න එපා
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,056
    3,096
    113
    clipboard-image-1788518368.png


    ඔය බැල්ලිගෙ පුතාගෙ බාප්ප ජනාදිපති වෙලා ඉද්දි කොට කලිසම ගහගන ඇවිත් වාහනේ දොරගාව නවත්තල ගිය එකා දැන් වාහනේ දුරින්ම නවත්තලා බලු කුක්ක වගේ එන්නෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,120
    3,380
    113
    colombo
    නාමල් හිර ඉන්න ඕනේ චරිතය ක් කිසිම කතාවක් නැහැ.


    ආන්ඩුවේ මාර්කටින් කොහොමද කියනවා නම්.

    මාලිමාව හොරෙක් මාට්ටු වෙනකොට ඒ නිව්ස් ඒක වහන්න මෙහෙන් එකක් ඇතුලට දානවා. මේ පාර නම් මූට ඇප ලැබේන්න නරකයි.


    ඊළඟට සජිත්. බදුර්දින් අර්ජුන් මහේන්ද්‍රන්. යෝෂිත විමල්.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,056
    3,096
    113
    කැරි ගූ පෝට්ටු බයියො එකෙක්වත් නෑ. උන්ට පඩි ගෙවන්නෙ නැතුව මූ ඇතුලට ගිහින්ද?

    සඳුදා වෙනකන් කොහොමත් ඇතුලෙ. 🤣

    සඳුදා පුකේ හිලක් තියෙනව කියලා ඇප ඉල්ලයි.
    නෑමෝලගෙ බංකරේ හාරපු හැටි ගොබ්බංපිල ඇවිත් press conference තියල කියද්දි කොහොමද ආතල් එක :lol:
    ------ Post added on Sep 4, 2026 at 6:26 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,486
    27,027
    113
    Kandy
    නාමල් සර් නිදහස් කරන්න කියලා අල්ලස් කොමිසම ලග ගිනි තියා ගන්න එන්නේ කවුද
     
    • Haha
    Reactions: wpril5

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,084
    18,275
    113
    නාමල් හිර ඉන්න ඕනේ චරිතය ක් කිසිම කතාවක් නැහැ.


    ආන්ඩුවේ මාර්කටින් කොහොමද කියනවා නම්.

    මාලිමාව හොරෙක් මාට්ටු වෙනකොට ඒ නිව්ස් ඒක වහන්න මෙහෙන් එකක් ඇතුලට දානවා. මේ පාර නම් මූට ඇප ලැබේන්න නරකයි.


    ඊළඟට සජිත්. බදුර්දින් අර්ජුන් මහේන්ද්‍රන්. යෝෂිත විමල්.
    මාලිමාවේ හොරා නීතියට දාල තියෙන්නේ. වහන්න දෙයක් නෑ
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,120
    3,380
    113
    colombo
    මාලිමාවේ හොරා නීතියට දාල තියෙන්නේ. වහන්න දෙයක් නෑ
    දාලා තියෙනවා ලබ්බක් කෝ ලාල් කාන්ත ප්‍රසිද්ධියේම කප්පම ගන්නවා කියපුවා සංජ ප්‍රාග් ධනය ගෙවල් ගහපු විදිය

    කන්ටේනර් පන්නපුවා

    ගල් අගුරු කුමාරයා,,,,