නාමල් අත්අඩංගුවට ගනියි වගේ..🛑😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,448
    47,484
    113
    ඵයාලා කලින්ම දැනගෙන වගේ..🤔


    නාමල් ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගෙනත් අනුරාධපුරේ රැස්වීම අපි තියනවා - මිලින්ද රාජපක්ෂ

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,474
    8,658
    113
    රූකඩ රාජ්ජේ
    කතානායකට කෝටි තිහක වංචා දුෂණය චෝදනා.. පාර්ලිමේන්තුවේ ලිපි ගොනු තොගයක් අල්ලස් කොමිසමට..

    කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ සහ මූල්‍ය අවභාවිත චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ.
    මෙසේ කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාරී යන තිදෙනාය.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අදාළ අංශ ප්‍රධානීන් යොමු කරන ලෙස අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මියට කරන ලද දැනුම්දීමකට අනුව මෙම නිලධාරීන් කොමිසම හමුවට කැඳවා තිබේ.

    කතානායකවරයා පරිහරණය කරන නිල නිවාස, වාහන, ඒ සඳහා ලබාගත් ඉන්ධන, පාර්ලිමේන්තුවෙන් ලබාගත් ආහාර පාන මෙන්ම ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ විස්තර ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් සහ ලිපි ලේඛන වහාම ඉදිරිපත් කරන ලෙස ද කොමිසම පාර්ලිමේන්තු මහලේකම්වරියට නියෝග කර ඇත.

    මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි 02 වනදා ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය. පැමිණිලිකාර කුලරත්න මහතාගෙන් පසුගිය 13 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, චෝදනාවලට අදාළ ලිපි ගොනු රැසක් ද ඔහු විසින් කොමිසම වෙත භාර දී තිබේ.

    කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර වාහන අවභාවිතය සහ නීති විරෝධී ලෙස ඉන්ධන දීමනා දෙකක් ලබා ගැනීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයට අයත් උපකරණ අවභාවිත කිරීම, නියමිත මුදල් නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර ආහාර පහසුකම් ලබා ගැනීම, රජයේ චක්‍රලේඛ උල්ලංඝනය කරමින් නිලධාරීන් පත් කිරීම සහ ඔවුන්ට මුදල් ගෙවීම, රජයට අයත් නිල නිවාස දෙකක් නීති විරෝධී ලෙස පරිහරණය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන ලද තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරමින් වංචා දූෂණ වසන් කිරීමට උත්සාහ කිරීම ආදිය වෙයි.

    මෙම දූෂිත ක්‍රියාවන් හේතුවෙන් රජයට රුපියල් කෝටි තිහක (මිලියන 300ක) පමණ මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,152
    113
    Panadura
    කල්ලතෝනි කොටාට හෙට කියන්න දෙයක් තියෙන්නත් එපැයි
    12 රැස්වීම නිසා 11 ආයේ ගෙන්නලා හිර කරන්න හදන්නේ
    නාමල් වැඩක් නැති කෙනෙක් නම් ජෙප්පෝ ඇයි මෙච්චර දඟලන්නේ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    කල්ලතෝනි කොටාට හෙට කියන්න දෙයක් තියෙන්නත් එපැයි
    12 රැස්වීම නිසා 11 ආයේ ගෙන්නලා හිර කරන්න හදන්නේ
    නාමල් වැඩක් නැති කෙනෙක් නම් ජෙප්පෝ ඇයි මෙච්චර දඟලන්නේ
    mekata adala na habai namal kiyanne kawadawath ape rate jandhipathi wenna sudusu kenek newe ....
     
    • Like
    Reactions: win7dot and zid2021

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,977
    3,010
    113
    මූට තනියම අල්ලස් කොමිසමට වත් යාගන්න බැරුවද මේ ලොකු ටෝක් දෙන්නෙ. රෑට චූ දාන්නත් ලිමිනිව එක්කං වෙන්න ඇති යන්නෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,152
    113
    Panadura
    මූට තනියම අල්ලස් කොමිසමට වත් යාගන්න බැරුවද මේ ලොකු ටෝක් දෙන්නෙ. රෑට චූ දාන්නත් ලිමිනිව එක්කං වෙන්න ඇති යන්නෙ
    ඉතින් එහෙම එක්කෙනෙක් නම් ඇයි ඔච්චර තොපි දඟලන්නේ
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,977
    3,010
    113
    ඉතින් එහෙම එක්කෙනෙක් නම් ඇයි ඔච්චර තොපි දඟලන්නේ
    වැරැද්දක් කරල තියෙනව නම් ඌව නිකම් අරින්න තොපි හිතුවද මේ තියෙන්නෙ කැරි මයිනගෙ ආන්ඩුව කියල. වැරැද්දක් කරල නැත්නම් ඇයි ඔච්චර බය වෙලා ඉන්නෙ?