නාමල් හිරගෙට..🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,743
    48,254
    113


    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය.

    අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අමෙරිකානු ඩොලර් ලක්ෂ 08 ක් අල්ලස් ලබාගත් බවට සැකපිට මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මන්ත්‍රීවරයා අද (04) පෙරවරුවේ එම කොමිෂන් සභාව වෙත පැමිණියේය.

    එහිදී පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,722
    1
    14,311
    113
    image-2026-09-04-162234462.png


    :baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,306
    113
    මිලියන 100 මිලියන 20න් බෙදුවාම රුපියල් 5යි..නාමල් මාත්තයව හිරේ යැව්වේ රුපියල් 5කටද :ROFLMAO: :ROFLMAO:
    මගේ රු 5ට මං රු 20ක්ම දෙනවා. නාමල් සෑර්ව නිදහස් කරපල්ලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,102
    3,344
    113
    colombo
    නයිශ් මිනිසුන්ගේ සල්ලි හොරාකපු ඔක්කොම ඉන්න ඕනේ ඇතුලේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,306
    113
    දැන් 5කාසි හොයන්නත් නැති එකේ අපි හැමෝම රු 20 ගානේ දාලා නාමල් සෑර්ව නිදහස් කරගමු. මයින්ද මාත්තයා වෙනුවෙන් ඒ යුතුකම කරමු
     
    • Haha
    Reactions: wpril5