ඒ මොකද්ද BDSM සීන් එකක්ද ?
සින්දුවෙ අර්තය - පිටිසර ගමක පවුලක් හිටියලු බං , එක ගෙයි කාපු 3 කොන් සීන් එකක් , කොහොමහරි කාලයක් යද්දි ගෑනි මැරුනා , ඒකිට ලමෙක් ඉදියා , ඉතින් ගමයො දෙන්නා අලුතෙන් ගෑනියක් ගත්තා , ඉතින් මේ ගෑනි කැමති නෑ කලින් ගෑනිගෙ ලමයට ,
ගමයො දෙන්නා දවල් කුබුර කොටන්න ගියාම මේ ගෑනි අර කොල්ලව දංවැල් දාලා ඉස්තෝප්පුවෙ ගැටගහලා , වැටිමාර පොල්ලකින් දඩුවම් කරනවලු ,
කොහොමහරි මේ කොල්ලා ඉගනගෙන කැම්පස් එහෙම ගිහින් , පස්සෙ ලියපු සිංදුවක් තමා මේක , BDSM සීන් එකක්ම කියලා කියන්නත් බෑ , ස්ටෙප් මම් සීන් එක්කින් තමා පටං අරං තියෙන්නෙ