ලීසිං කම්පැනි කාරයෝ ගේ සල්ලි වලින් බලේට ආපු උන් රට කරද්දී රටේ නීතිය. නීතියක් නැහැ රටේ . ඡන්දෙන් ගියපු පොන්නයෝ ටික මේවට සද්ද නැහැ .

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,326
    6,831
    113
    East Blue (Goa Kingdom)
    රටේ නීතියෙන් මෙහෙම කරන්න බැහැ , රටේ නීතිය නැති නිසා මේවා බල්ලොන්ට ගිහින් නීතිය .

    පොන්නයෝ ඒ අස්සේ කියනව ලීසිං ගත්ත නම් ගෙවපන් ලු .

    එහෙම ගෙවන්නේ නැත් නම් , වාහනේ දෙන්නේ නැත් නම් ,
    උසාවි ගිහින් පිස්කල් එකෙන් ඇවිත් ගන්න ඕන නැතුව ,
    බල්ලෝ හුකල ඉපදුන හුත්තිගේ පුත්තුන්ට ,පොලිසිය & පිස්කල් එකේ දේ කරන්න බැහැ .

    ඒත් වෙනවා එළිපිට රටේ ඡන්දෙන් ගිහින් ඉන්න 226 ම ලීසිං කම්පැනි කාරයෝ ගේ සල්ලි වලින් යැපෙන උන් නිසා


     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,752
    113
    35
    Spain
    බලෙන් උස්සන්න බෑ. එත් ලීසිං එක ගත්තු එකාට නෝටිස් එකක් දීලා අරන් යන්න පුළුවන්. මෙහෙ ප්‍රශ්නේ තග් පාට් දාන එක.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,096
    113
    ඉතින් ගෙදර tiles ටිකත් ඒකාලේ නොමිලේ දුන්න ගජ මිතුරාට එරෙහිව යන්නද කියන්නේ ? :lol: 🤌
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,756
    10,386
    113
    වාහනයක් උස්සනව කියන්නෙ මාස ගානක් ගෙවල නැතුව ඉදල නෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,384
    5,425
    113
    Haal Kings lata, Leasing karayonta, kada karayonta athal ganna deela tiyenne. Welawata pelawattata payment ewannath oni😁
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,296
    21,488
    113
    Ponnayo salli nathnam
    Bus eke palayan
    Nayata gatthanam naya gewapan
    Simple as that ❤️
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,071
    1,298
    113
    Hamilton, NZ
    90 days walata wada areas karama seizing order ekak gahanne. gewanna barinam aduma gane reschedule karaganna oni natham vahane wikunala dala finance eka close karala danna oni. ehmath dukanam wena finance ekata aran yanna oni.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,455
    19,713
    113
    ඔය Level එකටම එන්න ඉතිං මාස 3ට එහා ඇරියස් වෙලා කෝල් එහෙමත් ආන්සර් නැතුව කිසිම respond එකක් නෑ නම් තමා ඉතිං. අපේ මිනිස්සු කොහොමත් අච්චර පොලී මෙච්චර පොලී කියල පස්සෙ කෑ ගහනව මුලින් සේරටම හා කියල. වැඩක් නෑ ඉතිං