තවත් සිරිලිය සවිය වික්‍රමයක්...! චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු පෙට් ස්කෑනර් යන්ත්‍රයක් වෙනුවෙන් සිරිලිය සවිය මුදල් එකතු කරලා..!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,429
    3,474
    113

    මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙස ඉල්ලමින්, රාජ්‍ය සහ පෞද්ගලික බැංක-ු කිහිපයකින්, සිරිලිය සවිය ගිනුමට මුදල් එකතු කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
    මෙහිදී, ජාතික ඉතිරි කිරීමේ බැංක-ුවද රුපියල් මිලියනයක මුදලක් සිරිලිය සවියට ලබා දී ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති වාර්තා වේ.
    චීන රජය අදාල පෙට් ස්කෑනර් යන්ත්‍රය, පරිත්‍යාගයක් ලෙස මහරගම පිළිකා රෝහලට ලබා දී තිබේ.
    පරිත්‍යාගයක් ලෙස ලැබුණ පෙට් ස්කෑනර් යන්ත්‍රය වෙනුවෙන් මුදල් එකතු කිරීම හරහා වංචාවක් සිද්ධ වී ඇද්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව පැවසේ.
    මෙම පුවත අප උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,897
    1
    51,898
    113
    ප*යාගල
    sorry.com
    කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම්
    200.gif
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්

    මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට ආධාර කරන ලෙස ඉල්ලමින්, රාජ්‍ය සහ පෞද්ගලික බැංක-ු කිහිපයකින්, සිරිලිය සවිය ගිනුමට මුදල් එකතු කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.
    මෙහිදී, ජාතික ඉතිරි කිරීමේ බැංක-ුවද රුපියල් මිලියනයක මුදලක් සිරිලිය සවියට ලබා දී ඇති බව පැවසේ.
    මේ සම්බන්ධයෙන් එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා වූ ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස, නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති වාර්තා වේ.
    චීන රජය අදාල පෙට් ස්කෑනර් යන්ත්‍රය, පරිත්‍යාගයක් ලෙස මහරගම පිළිකා රෝහලට ලබා දී තිබේ.
    පරිත්‍යාගයක් ලෙස ලැබුණ පෙට් ස්කෑනර් යන්ත්‍රය වෙනුවෙන් මුදල් එකතු කිරීම හරහා වංචාවක් සිද්ධ වී ඇද්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරමින් සිටින බව පැවසේ.
    මෙම පුවත අප උපුටා ගන්නා ලද්දේ සන්ඩේ ටයිම්ස් පුවත්පතිනි

    balapan pako Dr. Shiranthi madam xray check karala eye check karala leda balana hati. tharuna kale model kenek wagema doctor kenek
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,491
    113
    මරු මරු.... දිගටම ලපයා රැලි තිබ්බනම් උගන්ඩාවට පැටෙව්ව ඩොලර් පෙට්ටි ටිකත් රටට ගේන්න පුළුවන් වෙයි...🤡👌

    • Haha
    Reactions: Candid-B and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    ඇත්තටම මොකක්ද එන ඡන්දෙ..පලාත් සභා තියන්න මෝදි බයකරාවත් ද?
    ආන්ඩුවෙ ලොකු කලබලයක් හදිස්සියක් පේනව හේතුව කියන්නෙ නෑනෙ.

    ඔන්නගෙදරක ඔහොම කලබලයක් නම් එක්කො කෙල්ලෙක් කොටහලු වෙලා ඇති කියල හිතාගත්තැකි...අම්මප මේක මොකක් වෙන්න ඇහැක්ද? 22 ට චන්දයක් ද නැන්ත්නම් 22 නිකන්ම 2/3 ගොඩදාගෙන පලාත් සභා ඡන්දෙ ගැසෙට් කොරයිද?😆😆😆
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    ඇත්තටම මොකක්ද එන ඡන්දෙ..පලාත් සභා තියන්න මෝදි බයකරාවත් ද?
    ආන්ඩුවෙ ලොකු කලබලයක් හදිස්සියක් පේනව හේතුව කියන්නෙ නෑනෙ.

    ඔන්නගෙදරක ඔහොම කලබලයක් නම් එක්කො කෙල්ලෙක් කොටහලු වෙලා ඇති කියල හිතාගත්තැකි...අම්මප මේක මොකක් වෙන්න ඇහැක්ද? 22 ට චන්දයක් ද නැන්ත්නම් 22 නිකන්ම 2/3 ගොඩදාගෙන පලාත් සභා ඡන්දෙ ගැසෙට් කොරයිද?😆😆😆
    ඡන්ද නැත්තම් අර අනුර කුමාර කැරි බල්ලා මෙච්චර රටේ කරන්න වැඩ තියෙද්දි මීටින් තියන්නෙ ඇයි බන්. 🤷‍♂️
     
    • Haha
    Reactions: Tonto

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    දැන් නම් වෙනම දේශපාලන සිරකරු බන්ධනාගාරයක් හදලා පවුල් පිටින්ම දාන්න ඕනේ එකට . බැප්ලෝ එක්ස්කබාර් වගේ. එයාලට එකෙ කාල බීලා උ.කෝ.මු.කෝ කරගෙන ඉන්න දෙන්න ඕනේ
     
    • Haha
    Reactions: Lovtus and Tonto

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    NSB එකේ හරක්ද බන් ඉන්නෙ ? දයා ගෲප් එකටත් සල්ලි දීලා කෙලවා ගත්තා නේද ?
     
    • Haha
    Reactions: Tonto