මූන පෙන්නන්න ලැජ්ජයි...

dikmon

Well-known member
  • Apr 24, 2025
    367
    391
    63
    යාලුවනේ, මං දැනට youtube , fb, tiktok playform 3ම content creation කරනව. දැනට සැලකිය යුතු followersl , engagement ටික්කුත් තියෙනව.

    මට ආසයි side එකේ මූන පෙන්නල video හදන්න. හැබැයි පොඩි බය ගතියකුයි ලැජ්ජා ගතියකුයි තියෙනව මට. කොටින්ම ආසයි බයයි සීන් එකක් තියෙන්නෙ. සමහර විට මං ඉදිරිපත් කරන දේවල අව්ලක් තිබිල බැනුම් අහන්න වෙයිද කියල වගේ ඒවත් හිතෙනවා. මං දන්නව මේක සමහර අයට කීව ගමන් ඕක මොකක් ද කෙල්ලො එලියට ඇවිත් onlyfans වගේ ඒව කරන්නෙ කියල කියයි. හැබැයි මට එහෙමවත් gut & confidence එකක් නෑ කියල හිතෙනවා.

    මං ලොකුවටම social කෙනෙකුත් නෙවෙයි ටිකක් විතර overthink කරනවද මන්ද. මට මේ සයිඩ් එකේ ඉන්න කෙනෙක් මේකට advice එකක් දෙන්න පුලුවන් ද? නැත්තම් මං නොමල් විදිහට වැඩ ටික කරන් යන්නද🥲
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,909
    15,732
    113
    Ursa Major
    No need to show your face. Use a hoodie or cap to conceal yourself, and use that as your identity. I've seen some of the creators using this exact method to create added value to their videos. Check the Crisfix YouTube channel.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,055
    14,286
    113
    🌎
    හැබැයි පොඩි බය ගතියකුයි ලැජ්ජා ගතියකුයි තියෙනව මට.
    Phone Smile GIF
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    367
    391
    63
    No need to show your face. Use a hoodie or cap to conceal yourself, and use that as your identity. I've seen some of the creators using this exact method to create added value to their videos. Check the Crisfix YouTube channel.
    thanks bro for your reply