ඇත්තටම ජර්මනියේ ඉන්ටනෙට් මේ කියන තරම්ම කුජීතද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,565
    1
    101,676
    113
    34
    Kalutara
    බලන් ගියාම අච්චර වන්නියේ ඉන්න නදුනයට මීට වඩා හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තියෙනවනේ. 🙄



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,565
    1
    101,676
    113
    34
    Kalutara

    අඩෝ ලංකාවේ සෑහෙන්න අඩුවට පෙන්නන්නේ ඇයි. ඇත්තටම අපිට මීට වඩා ස්පීඩ් එකක් තියෙන්නේ fixed broadband වල.

    V4pcv8U.png
     
    • Haha
    Reactions: shenat

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,215
    3,200
    113
    බලන් ගියාම අච්චර වන්නියේ ඉන්න නදුනයට මීට වඩා හොඳ ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් තියෙනවනේ. 🙄




    Ow meka atta 😂

    Mama hotel eke reception eken ahuwa WiFi mechchara slow ai kiyala. U kiuwa “Welcome to Germany” kiyala 😂😂
     
    • Wow
    Reactions: Heshan Daminda