රැස්වීම් වලට ගෙවීම්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,277
    14,082
    113
    පෘථිවිය
    පුරා වසර දෙකක් අතිසාර්ථකව රජය කරගෙනයාමේ ප්‍රීති වෙනුවෙන් රටපුරා රැස්වීම් මාලාවක් පටන් ගත්තා
    මුල්ම රැස්වීම බුරියානි අහවලුන්ගේ නගරයේ පැවැත්වීමට ආණ්ඩුව වග බලාගෙන තිබ්බ

    රැස්වීම අතරතුර ගැරඬියෙක් ගේ ප්‍රශ්නයක් ද මතු වී තිබුනා

    මේ රැස්වීම ආවරණය කිරීමට සහ ආරක්ෂාව සැපයීමට රටේ පොලිසිය හමුදාව යොදාගෙන තිබ්බ
    තමන්ගේ පුද්ගලික පක්ෂ රැස්වීමක රටේ මහජනගේ බදු මුදලින් පොලිසිය ලබාගැනීමේ චෝදනාව අනාගතයේ එල්ලවීමට ඉඩ ඇති නිසා
    අනුර සහෝ (ස ) රැස්වීමට පැමිණ සිටි පොලිස් අයට මුදල් ලබාදීමට කටයුතු කරලා තිබ්බ

    ඒ වගේම විඩාව නිවාගැනීමට කොත්තමල්ලි සංග්‍රහයක් ද තිබ්බ

    මේ රැස්වීමේ දී තම රජය 2050 තෙක් ඉන්නා බවටද කියා තිබුනා

    රජයේ වාහන සහ යොදාගත් රජයේ දේපලවලට ගෙවීම් කිරීම අගය කල යුතු කරුණක්




    JO2OyGy-



    HRis4K6bcAALcPL
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,343
    28,088
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එහෙනං හරි, දැන් කොටාට කියපන් ඡන්දය තියන්න කියල

    Mothers Day Lol GIF by reactionseditor
    තෝරු මෝරු දෙතුන් දෙනෙක් අච්චු කරලම තියමු
    මොකද්ද මේ කලබලේ
    පජාතන්තවාදෙ පොඩ්ඩක් එහාට මෙහාට උනා කියලා කක්කා වෙන්නැති අමාරුවක් නෑනේ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,428
    16,482
    113
    35
    Spain
    තෝරු මෝරු දෙතුන් දෙනෙක් අච්චු කරලම තියමු
    මොකද්ද මේ කලබලේ
    පජාතන්තවාදෙ පොඩ්ඩක් එහාට මෙහාට උනා කියලා කක්කා වෙන්නැති අමාරුවක් නෑනේ?
    උඹලගේ මහා උන්ට නම් තිබ්බ බන්.