🔴Breaking news ලොක්කට අන්තිමයි. 🏳

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,564
    3,803
    113
    43
    Wakanda
    ඇතුලෙ එකෙක්ගෙන් ආරන්චිය ආවෙ.
    පහුගිය දවස්ටිකේම ලොක්ක ලෝයර්ස්ල එක්ක දහ අතේ ගේම් ගහල ගොඩ ගන්න හැදුවත් පුතා රිමාන්ඩ් එකෙන් එලියට ගන්ඩ එන නඩුවාරෙත් බැරිවෙන සීන් එකක් තියෙන්නෙ .
    ඕක හිතලම ලොක්කට හාට් ඇටෑක් එකක් ඇවිත් ටිකකට කලින්. දැන් මැෂින් වලට ගහල. ආයෙ සිහිය එයි,කියල විශ්වාසයක් තියන්න අමාරුයිලු වයසත් එක්ක. ගෑනිත් පුතා බලන්න ගිහින් ඉදල තියෙන්නෙ සීන් එක වෙද්දි.
    හවස බ්රේකින් නිව්ස් එක එයි ඔපීශියල් විදියට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,620
    55,796
    113
    Colombo

    කවුද ලොක්ක ??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,029
    68,459
    113
    කවුද ලොක්ක ??

    IMG-5618.jpg
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,803
    113
    43
    Wakanda
    ලොක්ක දැන් රට ගිනි තියන්න ප්ලෑන් එකක් ගහනවා ඇති
    ලොක්කට අමාරුයි

    කවුද ලොක්ක ??
    ලොක්ක
    අනේ අපේ …… මහත්තයා 😱

    ජෙප්පන්ට සා ගහනව අහිංසකයන්ට මේ කරන අපරාද වලට :(

    Punchi Ammata Gahana Eka hodin Nam Echarai,
    Ugen Thawa godak dewal apita lebenna thiyenawane

    source?

    @tharakaf
    ------ Post added on Sep 7, 2026 at 2:07 PM
    තාරක දවල්ට කාල අම්ම දිහා බලන් අතේ ගහනව
    පස්සෙ එයි
    කරපු දේවල් වලට මෙච්චර ඉක්මනට මැරෙන්න බෑ. තව විදවන්න ඕන.

    දැන් ඔය කීවෙනි සැරයටද මරන්න හදන්නේ?
    උබල මෙතන සෝස් ඉල්ලනව
    මං මේ කැකුලු හාල් කිලෝවකුයි රතින්න වැලකුයි ගේන්න යනව
     
    • Haha
    Reactions: clumsyhulk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,625
    35,614
    113
    සුවපත් වෙත්වා!
    සුවපත් වෙත්වා!
    සුපවත් වෙත්වා!
    අපි මෙත් සිතින් කල් ගෙවමු මිතුර
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    622
    597
    93
    ඇතුලෙ එකෙක්ගෙන් ආරන්චිය ආවෙ.
    පහුගිය දවස්ටිකේම ලොක්ක ලෝයර්ස්ල එක්ක දහ අතේ ගේම් ගහල ගොඩ ගන්න හැදුවත් පුතා රිමාන්ඩ් එකෙන් එලියට ගන්ඩ එන නඩුවාරෙත් බැරිවෙන සීන් එකක් තියෙන්නෙ .
    ඕක හිතලම ලොක්කට හාට් ඇටෑක් එකක් ඇවිත් ටිකකට කලින්. දැන් මැෂින් වලට ගහල. ආයෙ සිහිය එයි,කියල විශ්වාසයක් තියන්න අමාරුයිලු වයසත් එක්ක. ගෑනිත් පුතා බලන්න ගිහින් ඉදල තියෙන්නෙ සීන් එක වෙද්දි.
    හවස බ්රේකින් නිව්ස් එක එයි ඔපීශියල් විදියට.

    aranchiya enakota uba hitiye koheda :lol: :lol:
     
    • Haha
    Reactions: Inigo Montoya