රනිල් ගේ කාලේ Primary Healthcare System Enhancing Project (2024-2028) එක පටන්ගත්තේ අනුර වගේ මිනිස්සුන්ට කොත්තමල්ලි බොන්න තග දාන්න නෙමෙයි!

monson

Well-known member
  • May 7, 2007
    26,277
    30,335
    113
    :lol: 🤌
    "ජනාධිපතිතුමාගෙ හොස්පිට්ල් කතාව ගැන ලොකු සංවාදයක් ඇතිවෙලානෙ

    ඕක ගැන විස්තර හොයද්දි හම්බුනා 2024 ලෝක බැංකු මූලාශ්‍රයක්

    ශ්‍රී ලංකා රජය විසින් primary healthcare system එක දියුණු කරන්න Sri Lanka Primary Healthcare System Enhancing Project (PHSEP) නම් ව්‍යාපෘතියක් හදලා ඒ සඳහා ණය මුදලක් ඉල්ලලා 2024 අප්‍රේල්වල ව්‍යාපෘති වාර්තාවක් දීල තියනවා ලෝක බැංකුවට

    2024 ජූනිවලදි ලෝක බැංකුව ඒ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 150ක ණයක් අනුමත කරල තියනවා
    ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්න නියමිත 2028 දෙසැම්බර්වල

    ඒ වාර්තාවේ ලෝක බැංකුව ඔය ගැටලුව මේ විදියට මෙන්ෂන් කරල තියනවා

    "capacity challenges & absence of a formal referral mechanism have let to the underutilisation of primary healthcare facilities and overcrowding in tertiary care facilities in Sri Lanka"
    තව එකක්. ලෝක බැංකුව කියන විදියට මේක පලවෙනි ව්‍යාපෘතියත් නෙවේ. 2024ට කලිනුත් PMCI 550ක් දිවයින පුරා සංවර්ධනය කරල තියනවා

    මේකෙන් ඒ ප්‍රමාණය PMCI 1031ක් දක්වා තවදුරටත් ඉහල දාන්න තමා සැලැස්ම

    ඒ අනුව 2024 ජූනි ඉඳන් මේ වැඩේ යනවා. සෞඛ්‍ය අමාත්‍යංශය තමා ක්‍රියාත්මක කරන්නෙ
    අනුර බේරුවලදි එයාල පටන් ගන්න යන අලුත්ම එකක් වගේ කිව්ව නිසා රට කැලඹිලා තිබ්බට මේක 2024 ජූනි පටන් අරන් 2028 දක්වාම කරගෙන යන ලෝක බැංකු ව්‍යාපෘතියක්
    අනුර කරේ අන්තිමට කරන්න තියන වැඩක් මුලින්ම කියපු එක..
    මේ ව්‍යාපෘතියේ overall අරමුණ ක්‍රමානුකූලව primary care network එක දියුණු කරලා referral system එකක් ඇතිකරන එක තමා !
    "

    https://projects.worldbank.org/en/projects-operations/project-detail/P181564
    https://phsep.lk/
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,782
    1
    19,205
    113
    35
    Spain
    අප්පා කැරි කොටා එකටත් උප්පැන්නය ලියාගන්න හැදුවේ, ඒ මදිවට කරුණු කාරනා විකෘති කරලා කිව්වේ.
     
    • Haha
    Reactions: monson

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106

    FoUE6IS.gif