මෙහෙ උන්ට තමන් ගැන පාලනයක් නැහැ බන්. මොලේ අඩුකමද මන්දාලංකාවේ 63 ආච්චිලා වගේ නෙමෙයි සමහර සුද්දියෝ ඉන්නවා 65ක් වෙලත් 25 කෙල්ලෝ වගේ ලස්සනට ඇඟ maintain කරගෙන ලස්සනට ඉන්න
සිරි ලංකාවේ 40 පැනපු ගෑනුන්ගේ හැටි බලපංකෝ. එහෙමත් ගෑනියෙක් තමයි පිලිවෙලකට ඉන්නේ.මෙහෙ උන්ට තමන් ගැන පාලනයක් නැහැ බන්. මොලේ අඩුකමද මන්දා
ඔය වයසේදී සල්ලි මදි බන්, උන් බත් ගිලින්නේ එළවලු මස් මාළු ගණන් නිසා. ගෙවල් හැදිලි වාහන ගැනිලි ළමයි හැදිලි නිසා නට්ටම් වෙනවා. ඉතින් පිළිවෙලකට ඉන්න සල්ලි නැහැ. කොස්මෙටික්ස් වලට සල්ලි නැහැ. බත් කෑම අඩු කරන්න විදියක් නැහැ. ඩිප හැදිලා ඉන්නේ. ඉතින් තව තව බත්ම ගිලිනවා. විෂම චක්රයක් බන්. එහෙම වුනා කියල උන්ට බනින්න එපා.සිරි ලංකාවේ 40 පැනපු ගෑනුන්ගේ හැටි බලපංකෝ. එහෙමත් ගෑනියෙක් තමයි පිලිවෙලකට ඉන්නේ.
40-50 වගේ ගෑනුන්ටත් හරියට බැලුවොත් කොස්මෙටික් ඕනේ නෑ. කන කෑම ටික පිලිවෙලට කාලා ව්යායාමයක් ඇතිව හිටියා නම් ලස්සනට ඉන්න පලුවන්. අනවශ්ය ආතති අරගෙන ලංකාවේ උන් ඉන්නේඔය වයසේදී සල්ලි මදි බන්, උන් බත් ගිලින්නේ එළවලු මස් මාළු ගණන් නිසා. ගෙවල් හැදිලි වාහන ගැනිලි ළමයි හැදිලි නිසා නට්ටම් වෙනවා. ඉතින් පිළිවෙලකට ඉන්න සල්ලි නැහැ. කොස්මෙටික්ස් වලට සල්ලි නැහැ. බත් කෑම අඩු කරන්න විදියක් නැහැ. ඩිප හැදිලා ඉන්නේ. ඉතින් තව තව බත්ම ගිලිනවා. විෂම චක්රයක් බන්. එහෙම වුනා කියල උන්ට බනින්න එපා.