🔥🔥ලංකාවට NATO සාමාජිකත්වය | Poll

ලංකාවට NATO සාමාජිකත්වය ලැබුනොත් ඒක හොදද? නරකද??

  • හොදයි

    Votes: 20 48.8%
  • නරකයි

    Votes: 21 51.2%

  • Total voters
    41

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    ලංකාව NATO එකත් එක්ක ගිවිසුමකට යන්න හදනව කියල News එකක් Hit වෙලා තියෙනවා. හැබැයි ලංකාවට NATO සාමාජිකත්වය ලබාදෙන බවක් නම් කියල නෑ. යම් හේතුවකට එහෙම සාමාජිකත්වය ලැබුනොත් ඒ ගැන උබේ අදහස මොකක්ද? ලංකාවට NETO එකේ සා ,මාජිකත්වය ලැබුනොත් ඒක හොදද? නරකද? උබේ අදහසත් කියාගෙන යමු.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    ලංකාව North Atlantic උන හැටි කියපන් ඔක්කොටම කලින්? :nerd:
    ඒක තමයි "හැබැයි ලංකාවට NATO සාමාජිකත්වය ලබාදෙන බවක් නම් කියල නෑ" කිවුවේ. රොටියල news ගහන්නෙ membership ගන්න යනව වගේනෙ. ඒකයි අහන්නේ

    ඕකෙන් වැලිමඩ අල ගොවියට මොනවද ලැබෙන්නෙ? 🤌
    දැන් වැලිමඩ අල ගොවියද රට රන් ක‍රන්නෙ? :confused:
    ------ Post added on Sep 9, 2026 at 5:33 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,783
    76,065
    113
    ලංකාව North Atlantic උන හැටි කියපන් ඔක්කොටම කලින්? :nerd:
    බාලසූරිය තට්ටයා අමු ගවයා, ග්‍රහලෝක ගැන පච කියලා කීයක් හරි හොයාගන්න එකා ඕක 🤭 🤭
     
    • Haha
    Reactions: jjpala

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    බාලසූරිය තට්ටයා අමු ගවයා, ග්‍රහලෝක ගැන පච කියලා කීයක් හරි හොයාගන්න එකා ඕක 🤭 🤭
    කබ්රාල් සුප් එකේ රෙසිපිය දෙන්ඩ බෑද? :confused:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,939
    3,162
    113
    colombo
    බාලසූරිය තට්ටයා අමු ගවයා, ග්‍රහලෝක ගැන පච කියලා කීයක් හරි හොයාගන්න එකා ඕක 🤭 🤭
    අපෝ මූ නාකි ත්ට්ටයෙක් ද ? මම හිතුවේ 22 24 මී හරකෙක් කියලා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    අපෝ මූ නාකි ත්ට්ටයෙක් ද ? මම හිතුවේ 22 24 මී හරකෙක් කියලා
    ටයිටල් දාද්දි මේ වගේ කෙටියෙන් දාපන්. හෑල්ල post body එකේ දාපන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,952
    6,249
    113
    මේ ඕව සෙල්ලන් නෙමෙයි පුතෝ.
    ඔය වගේ බොරු නිව්ස් අනවශ්‍ය විදිහට පතුරන්නත් එපා.

    බෝම්බ කන්න වෙන්නෙ ඇමරිකන් කාරයගෙන් සහ ඉන්දියාවෙන්.
     
    • Sad
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,336
    21,983
    113
    මේ ඕව සෙල්ලන් නෙමෙයි පුතෝ.
    ඔය වගේ බොරු නිව්ස් අනවශ්‍ය විදිහට පතුරන්නත් එපා.

    බෝම්බ කන්න වෙන්නෙ ඇමරිකන් කාරයගෙන් සහ ඉන්දියාවෙන්.
    මම නෙමෙයි නයි රොටිය තමයි news එක ගහල තියෙන්නෙ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    මම දෙන්නම් මේකට සරල පිළිතුරක්

    උතුරු ඇමරිකාවේ පිහිටා නොමැති නම්, යුරෝපීය නොවන රටකට නේටෝ (NATO) සංවිධානයට බැඳිය නොහැක
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,295
    4,093
    113
    මම දෙන්නම් මේකට සරල පිළිතුරක්

    උතුරු ඇමරිකාවේ පිහිටා නොමැති නම්, යුරෝපීය නොවන රටකට නේටෝ (NATO) සංවිධානයට බැඳිය නොහැක
    තුර්කිය ඉනට අත තියන් 🫠🫠🫠
     
    • Like
    Reactions: chathu05

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,404
    5,586
    113
    Panadura
    ශ්‍රීලංකාවට නේටෝ (NATO) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගත නොහැක.

    ඊට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් තිබේ:

    1. භූගෝලීය සීමාව (යුරෝපීය රටවලට පමණක් සීමා වීම)​

    නේටෝ ගිවිසුමේ 10 වන වගන්තියට (Article 10) අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය විවෘතව පවතින්නේ උතුරු අත්ලාන්තික් කලාපයේ ආරක්ෂාව තහවුරු කළ හැකි යුරෝපීය රටවලට පමණි. ශ්‍රී ලංකාව දකුණු ආසියාතික දූපත් රාජ්‍යයක් බැවින්, නීතිමය සහ භූගෝලීය වශයෙන් නේටෝ සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කිරීමට හෝ ශ්‍රී ලංකාවට සුදුසුකම් නොමැත.

    2. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය (Non-Aligned Foreign Policy)​

    සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ කිසිදු ලෝක බල කඳවුරකට හෝ යුධමය සන්ධානයකට නොබැඳුණු, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකාව "නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ" (Non-Aligned Movement - NAM) ආරම්භක සාමාජිකයෙකු ද වේ. නේටෝව වැනි ඇමරිකාව ප්‍රමුඛ බටහිර මිලිටරි සන්ධානයකට එක්වීම ශ්‍රී ලංකාවේ මූලික විදේශ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම පටහැනි වේ.

    3. කලාපීය භූ දේශපාලනය (Geopolitics)​

    ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ඉතා සංවේදී ස්ථානයක පිහිටා ඇති බැවින් ඉන්දියාව, චීනය සහ ඇමරිකාව යන බලවතුන් සියලු දෙනාම සමඟ සමතුලිත සබඳතාවක් පවත්වා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් වේ. නේටෝව වැනි සන්ධානයකට එක්වීම හෝ ඊට සහය දැක්වීම කලාපීය ආරක්ෂාවට, විශේෂයෙන්ම ඉන්දියාවේ සහ චීනයේ දැඩි විරෝධයට හේතු විය හැක.

    යුරෝපයෙන් පිටත රටවලට නේටෝව සමග ඇති සම්බන්ධය කුමක්ද?

    නේටෝ සංවිධානය යුරෝපයෙන් සහ උතුරු ඇමරිකාවෙන් පිටත රටවලට සාමාජිකත්වය ලබා නොදුන්නද, ඔවුන් ඇතැම් රටවල් සමඟ "ගෝලීය හවුල්කරුවන්" (Global Partners) ලෙස කටයුතු කරයි.

    • උදාහරණ: ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය (පාකිස්තානය Major Non-NATO Ally ලෙස හැඳින්වේ).
    මෙම රටවල් නේටෝව සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම සහ පුහුණුවීම් සිදු කළත්, ඔවුන්ට 5 වන වගන්තියේ (Article 5) සාමූහික ආරක්ෂාව හිමි නොවේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,574
    5,606
    113
    ඇයි අහන්නේ,එන්නද
    මන් ඊයේ බලද්දි ලංකාව තිබ්බේ ඉන්දියාට පහලින්
    අද වෙද්දි යුරෝපෙට ගහගෙන ගිහින්ද මචං?

    එක එකාගේ මෝඩ ගොසිප් අහන්න එපා බන්. අනුරත් චා වෙනවා මේවායින්
     
    • Haha
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,353
    7,037
    113
    දැං සිංහලු හිතන්නෙ ආණ්ඩු මාරු වෙලා ලංකාව යුරෝප් රටවල් වලට වඩා දියුණු වෙලා ඒක නිසා ලංකාව NATO එකට ගත්තෙ නැත්තං NATO එකට නිකං අගෞරවයක් වගේ වෙන නිසා ඒකට ගනීවි කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya