bump වේවි පච කෙලිනවා ඇර අනුරට මුකුත්ම බැයිද ?
මේවට නම් උත්තර දෙන්න ජෙප්පෝ එන්නේ නැහැ, උන් කරන්නේ අම්මලාට බනින එක, පෞද්ගලික අපහාස කරන එක. අඩු ගානේ මුන් විරුද්ධ කියල පෙන්වනවා නම් ආණ්ඩුවේ උන් උන්ගේ වැරදි හදාගන්නවා කියන එක තේරෙන්නේ නැහැ.
රනිල්ගේ කාලේ ණය ගෙව්වා නේ මහත්තයා.නය නොගෙවා හිටියම සංචිත ඉහල යනවා තමයි
------ Post added on Sep 9, 2026 at 10:44 AM
