කෘතහස්ත Ranil අවුරුදු 2න් නිල විදෙස් සංචිත ඩොලර් බිලියන 6ට නංවයි. කුහක ගැමි පච අනුර අවුරදු 2ක් තිස්සේ ඩොලර් බිලියන 1ක් වත් වැඩි කරගන්න බැරුව තටමයි!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    නොදන්න දෙයක් හොයල බලල ඉගෙනගන්නෙ නැතිකම බයියන්ගේ උපතින් එක ගතියක්. ඒ නිසා තමයි රටට කෙලවුනේ
    images
     
    • Haha
    Reactions: topkollek

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,137
    113
    මූ බයියෙක් වගේ ඉන්න ජෙප්පෙක්ද? නැත්නම් මෙහෙම දාපු ගමන් අනික් පැත්තට "තොගෙ පොන්න රනිල් වගේ වාහන ගෙන්නන එකයි නය ගෙවන එකයි කන එකයි රෙන එකයි ඔක්කොම නවත්තල සංචිත එකතු කලාම හරිද පකෝ" කියල ජෙප්පො කියයි කියල මුගේ ටිකිරි මොලේට තේරෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: waca

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,328
    113
    Mother Earth
    අම්මො මේකෙ ඉන්න ජෙපි ආර්ථික විද්‍යාඥයො ටික. හිනා ගිහින් තව පොඩ්ඩෙන් මගේ කෝපි එකත් ඉස්මොල්ලෙ යනවා. උන් වගේ උන් තමයි ඔය කඩ පිල්වල ඉඳන් රටවල් හදන හැටි කියවන්නෙ. ඒ වුණාට හාල් ටික ගන්නෙ ණයට. කැරිම ආර්ථික ඔස්තාර්ලා. 🤷‍♂️ :-D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    අම්මො මේකෙ ඉන්න ජෙපි ආර්ථික විද්‍යාඥයො ටික. හිනා ගිහින් තව පොඩ්ඩෙන් මගේ කෝපි එකත් ඉස්මොල්ලෙ යනවා. උන් වගේ උන් තමයි ඔය කඩ පිල්වල ඉඳන් රටවල් හදන හැටි කියවන්නෙ. ඒ වුණාට හාල් ටික ගන්නෙ ණයට. කැරිම ආර්ථික ඔස්තාර්ලා. 🤷‍♂️ :-D
    ගණන් ගන්න එපා top level එකට ඉගන ගෙන ඉන්න උන් ඉන්නවා ආණ්ඩුව රීපු හැම ගූ ගොඩක්ම හෑලි ලියලා සුද්ද කරන. කිසිම ලැජ්ජාවක් නැති වේසිගෙ පුතාලා. ඒක හූත්තෙක් ඉන්නවා ආන්ඩුවේ තනතුරු දරණ ගමන් company එකකුත් run කරන. ඔය දෙකේ ඉතින් පුදුම සම්බන්ධයක් තියෙන්නේ. ඔය සල්ලි වලින් කාලා ඇදලා ඉන්න විදිහත් පුදුමයි බං අපිට නම්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,149
    5,973
    113
    canada
    ආපු ගමන් රාජ්‍ය අංශය ප්‍රතිවියුහගත කරණය වගේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඔක්කොම නැවැත්තුව
     
    • Like
    Reactions: Inigo Montoya

    monson

    Well-known member
  • May 7, 2007
    25,830
    29,067
    113
    මූ බයියෙක් වගේ ඉන්න ජෙප්පෙක්ද? නැත්නම් මෙහෙම දාපු ගමන් අනික් පැත්තට "තොගෙ පොන්න රනිල් වගේ වාහන ගෙන්නන එකයි නය ගෙවන එකයි කන එකයි රෙන එකයි ඔක්කොම නවත්තල සංචිත එකතු කලාම හරිද පකෝ" කියල ජෙප්පො කියයි කියල මුගේ ටිකිරි මොලේට තේරෙන්නෙ නැද්ද?
    නය නොගෙවා හිටියම සංචිත ඉහල යනවා තමයි

    ඔය පචේ අයි ආයි කියන්න එපා. :lol: රනිල්ගේ කාලෙත් multilateral debt repayments කලා. අනුරත් තාම commercial foreign debt payments කරන්නේ නැහැනේ. 2028 ඉඳන්නේ ඒවා කරන්නේ .

    State Minister of Finance Ranjith Siyambalapitiya this week disclosed Sri Lanka repaid $ 2.5 billion of multilateral debt last year.

    He clarified that only bilateral and commercial foreign debt payments have been halted, whereas other payments continue.

    “Prior to the suspension of debt payments, Sri Lanka repaid around $ 5 billion annually. Despite the suspension, payments of $ 2.5 billion in 2022 and $ 2.6 billion in 2023 have been made towards servicing foreign debt,” he said.


    - https://www.ft.lk/news/Siyambalapitiya-reveals-multilateral-debt-repayments-continue/56-761388

    2022/2023 ඩොලර් බිලියන 5.1ක් ණය ගෙවලා; 2024 August අවසාන වෙනකොට $5.954 billion foreign reserves රැස් කරලා.

    ණය ගෙවලාම නැද්ද? මුදල් අමාත්‍යංශයෙන් පිළිතුරක්. නූගත් කුහකයන්ගේ තවත් ගොන් ආතල් එකක් ඉවරයි ඩොලර් බිලියන 5ක විදෙස් ණය ආපසු ගෙවලා



    "කන එකයි රෙන එකයි ඔක්කොම නවත්තල" - මේකත් අනුරගේ වගේ පචයක් නේ. වාහන ඇර ඔක්කොම ගෙනාවනේ . කාලකන්නි අනුරනම් දැන් Aliexpress, Temu එකෙන් ලාබෙට බඩුවක් ගන්න එකටත් කෙලියා ඇවිල්ල.

    පච අනුර ආවේ නැත්තන් ආපහු වාහන imports පටන් ගන්නේ නැද්ද ?

    2024-09-13 ජනාධිපති රනිල් :lol: 🤌

    2024-09-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය - වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම - * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම. -

    වාහන ආනයනය සඳහා වන තාවකාලික තහනම ඉවත් කිරීම


    - මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ මත වැඩි වෙමින් පැවති පීඩනය අවම කිරීමේ පියවරක් වශයෙන් සහ ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා පවතින විදේශ විනිමය බෙදා හැරීම සහතික කිරීම සඳහා කඩිනමින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය 2020 මාර්තු මස සිට තාවකාලිකව අත්හිටුවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ එකඟ වී ඇති ප්‍රතිසංස්කරණ පියවර සමඟින් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙමින් පැවතීම සැලකිල්ලට ගෙන, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන මෝටර් වාහන හා මෝටර් භාවිත නොවන භාණ්ඩ ආනයනය කිරීමට අදාළ තාවකාලික ආනයන අත්හිටුවීම පහත පරිදි ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    * පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා රථ, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ සහ අනෙකුත් මෝටර් භාවිතා නොවන භාණ්ඩ 2024-10-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.


    * වාණිජමය හෝ භාණ්ඩ ප්‍රවාහන කාර්යයන් සඳහා යොදා ගන්නා රථ 2024-12-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    * පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා මෝටර් වාහන (කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන, පිකප් ආදීය) 2025-02-01 දින සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.

    https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12825

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,672
    21,281
    113
    Panadura
    හොදම විහිලුව තමයි, මේ වගේ උන් එක්ක තමයි දැන් මොන්සන්ලා පවුල් කන්නේ...
    :lol: :lol: :lol:
    ගෑණිගේ ගෙදර බින්න බැහැපු හිඟන පකයා
    පවුල් කන්න කලින් තමන්ට කියලා තැනක් හදාගෙන හිටපන් බල්ලෝ
    තව මාමණ්ඩිට පාර්ට් දානත් ගිහින්
    ගහලා පන්නපු එකෙමයි හොඳ තෝ වගේ හිගන බල්ලොන්ව

    කොහොම හරි කමක් නෑ ජෙප්පෝ එලවනවා මතක තියා ගනින්
     
    • Like
    Reactions: KDH

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,049
    4,490
    113
    උද්ධමනය සෘණ වෙන එක රටේ ආර්ථිකයට හොඳ නෑ කියල දන්නෙ නැද්ද?
    රටක උද්දමනයක් තියෙන්න ඕනේ තමයි ඒත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වීම හා නිෂ්පාදනයන්ගේ මූර්ත අගයට පහලින්. එහෙම නැත්තං මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහල වැටෙනවා.
     
    • Like
    Reactions: topkollek

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,494
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    හොදම විහිලුව තමයි, මේ වගේ උන් එක්ක තමයි දැන් මොන්සන්ලා පවුල් කන්නේ...
    :lol: :lol: :lol:



    උඹලගේ කොටා ඔය හැමෝටම රෙද්ද උස්සපු එකෙක් කියලා අමතකද ?? 🤣🤣

    #කටින්වැඩකෝටියයි 🤌🤌
     
    • Like
    Reactions: HKavinda

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,303
    1
    16,192
    113
    ගෑණිගේ ගෙදර බින්න බැහැපු හිඟන පකයා
    පවුල් කන්න කලින් තමන්ට කියලා තැනක් හදාගෙන හිටපන් බල්ලෝ
    තව මාමණ්ඩිට පාර්ට් දානත් ගිහින්
    ගහලා පන්නපු එකෙමයි හොඳ තෝ වගේ හිගන බල්ලොන්ව

    කොහොම හරි කමක් නෑ ජෙප්පෝ එලවනවා මතක තියා ගනින්
    හානේ ඇත්තද පොන්නයෝ
    🤭🤭🤭 මොංසන් එක්ක එකතු වෙලාද එල්වන්නේ 🤭🤭

    ! රනිල් පොන්නයා
    🤣🤣🤣🙏

    උඹලගේ කොටා ඔය හැමෝටම රෙද්ද උස්සපු එකෙක් කියලා අමතකද ?? 🤣🤣

    #කටින්වැඩකෝටියයි 🤌🤌
    ! රනිල් පොන්නයා
    ------ Post added on Sep 9, 2026 at 10:22 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,575
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රටක උද්දමනයක් තියෙන්න ඕනේ තමයි ඒත් මිනිස්සුන්ගේ ආදායම වැඩි වීම හා නිෂ්පාදනයන්ගේ මූර්ත අගයට පහලින්. එහෙම නැත්තං මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහල වැටෙනවා.
    5% is the target