බුලත්සිංහල / බේරුවල 
| රැස්වීමේ නොකියූ සංවර්ධනය
| වසර 2 යි...
රටට සුබයි !

“අපි වැලි කොට්ට ගහලා සංවර්ධන වැඩ කළා… අපේ සමන්ත හොඳට තණකොළ කැපුවා…”
අන්න ඕවා තමයි අද එයාට කියන්න වෙන්නේ කියලා කියන
මේ දේශපාලන උපහාසය ගැන දැන් කතාබහක් ඇති වෙලා.
දේශපාලනයේදී ලොකු ලොකු පොරොන්දු, සංවර්ධන කතා,
ජනතා සේවය ගැන කතා කළාට අවසානයේ ජනතාවට මතක තියෙන්නේ ඇත්තටම කළේ මොනවාද?
ජනතාවට ලැබුණේ මොනවාද?
කියන එකයි.
බේරුවල ජනතාව ඉදිරියේ කියන කතාව මොකක් වුණත්,
ඒ කතාවට වඩා වැදගත් වෙන්නේ බේරුවල ජනතාවගේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරුයි.
කතාව කාගේ වුණත්, තීන්දුව ජනතාවගේ