මගී ප්රවාහන වෑන්, ස්කූල් සර්විස් වෑන්, බස් රථ සදහා සෑම මාස 3කට වරක් හෝ සෑම 5000km වරක් යෝග්‍යතා සහතිකයක් ලබාගත යුතුයි. සහතිකේ නැතිව ට්රිප් ගියොත් හිරේ

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,152
    1
    2,200
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk


    මේ කාලකන්නිනම් පුදුම දුකක් මිනිස්සුන්ට දෙන්නෙ. ඉස්සර කාල බීල ආතල් එකේ රස්සාව කරන් ඉදපු මිනිස්සු දැන් රස්සාවට අමතරම මුන්ගෙ හුත්තවල් නිසා නිකන් රස්තියාදු වෙනවා, අමතර පීඩනයක් ඔලුවෙ පුරවන් ඉන්නවා.

    කැරියොන්ට බදු ගෙවන්නත් ඕනෙ, ඒවට අදාල ඩොකියුමන්ට් ගන්න බැන්කු ගානෙ බඩගාන්නයි, හරියට දින මතක තියන් බදු ගෙවන්නයි, ඒ මදිවට දැන් කාර්තුවෙන් කාර්තුව ඇටෑච්මන්ට් කියල හුත්තවල් සබ්මිට් කරන්නත් ඕනෙ. රස්සාවෙ ස්ට්රෙස් එකට වඩා මේ පකයිගෙ වැඩ හින්ද මිනිස්සුන්ට දැන් ස්ට්රෙස්. නදුනා උනත් පේන් නැද්ද.

    පාරක යන්න බෑ මොකක් හරි පචයක් කෙලල නඩුවක් දාන්න බලන්නෙ. ඔන්න දැන් හයර් දුවන උන් මාස තුනෙන් තුනට පෝලිමේ ඉදල යෝගයතා සහතිකත් ගනිල්ලා.

    තව ටික දවසකින් මුන් ගෑනි එක්ක බුදියගන්නවටත් සහතික ඉල්ලයි.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    853
    1,105
    93
    ශ්‍රී ලංකාව
    Van එකේ දිරපු පොළොවට අඹ ලැලි දාලා ඉස්කෝලේ ළමයි අදින මන්.

    images
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,536
    199,614
    113
    Colombo, Sri Lanka
    හොඳ වැඩක් අවන්කවම උනොත්. මොකද මම දැකලා තියන ස්කූල් වෑන් ළමයි ගෙනියන්න තියා නිකන් පාරේ යන්නවත් සුදුසු නැහැ
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    910
    813
    93
    පරන ලඩි වාහන අරගෙන ලෑලි කෑලි තහඩු කෑලි අමුනලා මූට්ටු කරගෙන ගොඩක් ඒවා තියෙන්නෙ
    මුදලක් ගත්තට නඩත්තුවක් නැහැ හරියට
    නිවාඩු මාසෙටත් ගෙවන්න ඕන.. වැස්සට තෙමෙනවා,
    වීදුරු හරියට වහන්න බෑ ඒ වගේ දකින දේවල් වගෙම එන්ජිමේ බ්‍රේක් වල යාන්ත්‍රික දෝශ කොච්චර තියන ඒව ඇත්ද
    ඒකනම් හොඳයි කවුරු කලත්
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    හොඳ වැඩක් අවන්කවම උනොත්. මොකද මම දැකලා තියන ස්කූල් වෑන් ළමයි ගෙනියන්න තියා නිකන් පාරේ යන්නවත් සුදුසු නැහැ
    karana eke newei awula tiyenne bn. 5000km

    anika eco test redda melo wedak ne. e wenuwata ekata okkoma include karanam hari.
    20 yrs old wage ewata every 6 month wage karala, aluth ewata 1 yr tibbanam hari.

    CTB tika wenama kathaawak :baffled:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,198
    18,016
    113
    35
    Spain
    හොඳ වැඩක් අවන්කවම උනොත්. මොකද මම දැකලා තියන ස්කූල් වෑන් ළමයි ගෙනියන්න තියා නිකන් පාරේ යන්නවත් සුදුසු නැහැ
    ඔවු අවුරුදු 40ක් 50ක් පරණ වෑන් සහ බස් තියෙනවා. ෆ්ලොබෝඩ් කඩන් වැටුණු නිවුස් තියෙනවා. එක නිසා ඕක හොඳ වැඩක්. එත් අවුරුද්දකට සැරයක් බැලුවම ඇති. මාස 3න් 3ට කරන්න ගියොත් විහිළුවක් නෙ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ එංගලන්තේවත් නැහැ නේ මාස 3න් 3ට යෝග්‍යතා බලපත්‍ර ගන්න එකක්. මුන්ට පුකේ ඉඳල පිස්සුද?
    එහෙ මේ වගේ පුද්ගලිකව මිනිස්සුන්ට බස් එකක් අරගෙන පාරට දාන්න පුලුවන්ද?
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    ඔවු අවුරුදු 40ක් 50ක් පරණ වෑන් සහ බස් තියෙනවා. ෆ්ලොබෝඩ් කඩන් වැටුණු නිවුස් තියෙනවා. එක නිසා ඕක හොඳ වැඩක්. එත් අවුරුද්දකට සැරයක් බැලුවම ඇති. මාස 3න් 3ට කරන්න ගියොත් විහිළුවක් නෙ.
    parana diesel wahana tiyena un karanne eco test ekata yanna kalin wathura bate silencer ekata allala gihin test eka pass karanawa :baffled:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    910
    813
    93
    අඩෝ එංගලන්තේවත් නැහැ නේ මාස 3න් 3ට යෝග්‍යතා බලපත්‍ර ගන්න එකක්. මුන්ට පුකේ ඉඳල පිස්සුද?
    උන් ගන්නෙ බ්‍රැන්ඩ් නිව් වාහන නේ බන්... අපේ වගේ පංචිකාවත්තෙන් ඇසෙම්බල් කරපුවා නෙවෙයි නේ
    ඒවා මාස තුනෙන් තුනට බලන්න ඕන නෑ ...

    උඹ එංගලන්තෙද බන් සිරාවට ඉන්නෙ..
    එහෙ කොහොමද වැඩේ වෙන්නෙ