ශ්‍රී ලංකාවෙන් ලෝකයට යන ඉතිහාසයේ ප්‍රථම මිනිස් රොබෝවරයා😳❤️❤️💪

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,428
    16,489
    113
    35
    Spain
    මන් පුංචි කාලේ ඇඹිලිපිටිය ගම උදාව බලන්න ගිහින් එකේ රොබෝවෙක් දැකල මටත් ඕන වුනා රොබෝවෙක් හදන්න. සෑහෙන කාලයක් තිස්සේ ඇන මුරිච්චි එකතු කළා. මේ ලඟකදී සුන්බුන් පෙට්ටියක් අදිනකොට ඒවා හම්බ වුනා. මට හිනා ගියා අහිංසක ළමා කාලේ පිස්සු වැඩ ගැන හිතල රෝබෝවා හදන එක හිතුවට වඩා අමාරු වැඩක් නෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,261
    3,405
    113
    43
    Wakanda
    අධ්‍යත්මීය ගුණයහපත් ඔබතුමාට මවට සහ සියලුම ව්යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා ලෝකයේ අංක 1 කේ රොබෝ වරු හදන්න ලෝකයම ජය ගන්න විශ්වයේ සොබාදමේ සියලුම ආශිර්වාද ලැබේවා. හරේන්දු ඔබට ස්තූතියි මේ වීඩියෝ එක කලාට ශ්‍රී ලංකාව ලොකයේ දියුනුම රටවල් වලින් එකක් කරන්න සහනය දෙන්න සහන් මහජනතාට ජය වේවා 10#WWWW
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    544
    601
    93
    මේක ලංකාවේ හදපු එකක් කියලා ශුවර්ද ?
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,060
    1
    52,215
    113
    ප*යාගල
    sorry.com
    හරි‍න්ද්රය ගාවට එනවා නම් අනිවා ස්කෑම් එකක් තමා
    ඌ ගාවට ඔය වගෙ කියක් නම් ආවද
    පොල් තෙල් වලින් පෙට්‍රල් හදන එකෙක් ආවා.
    ඉලෙක්ට්‍රික් කාර් හදන නාසා එකෙ ඉන්න්ව කියන පොඩි ඇටයෙක් ආවා
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,777
    6,792
    113
    ඉලෙක්ට්‍රික් කාර් හදන නාසා එකෙ ඉන්න්ව කියන පොඩි ඇටයෙක් ආවා
    අර නාසා එකේ තානාපති හුහ්තිගේ පුතා නේද? තව එකෙක් ආවේ රොකට් එක කුඩුවෙලා පුනර්බවය කියන එකෙක්. උ ඩයිනොසර් ඉන්න කාලෙත් හිටපු එකෙක්,.