උඹ මේ රටේ හොඳ සිහියෙන් ඉන්න එකෙක් කියල මේ කතාවෙන් කීවැකි.හරින්ද්රය ගාවට එනවා නම් අනිවා ස්කෑම් එකක් තමා

ඌ ගාවට ඔය වගෙ කියක් නම් ආවදහරින්ද්රය ගාවට එනවා නම් අනිවා ස්කෑම් එකක් තමා
අර නාසා එකේ තානාපති හුහ්තිගේ පුතා නේද? තව එකෙක් ආවේ රොකට් එක කුඩුවෙලා පුනර්බවය කියන එකෙක්. උ ඩයිනොසර් ඉන්න කාලෙත් හිටපු එකෙක්,.ඉලෙක්ට්‍රික් කාර් හදන නාසා එකෙ ඉන්න්ව කියන පොඩි ඇටයෙක් ආවා