දෙහිවල - බම්බලපිටිය වෙරළේ අනවසර ගොඩනැගිලි 19 ඉවත් නොකලොත් හෙට ඩෝසර් කරයි - හෙට නම් කැරි ආතල් එකක් බලාගන්න පුලුවන් වෙයි 😏

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,589
    3,943
    113


    බම්බලපිටියේ සිට දෙහිවල දක්වා වෙරළ තීරයේ (මැරීන් ඩ්‍රයිව්) අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිලි 19ක් දී ඉවත් නොකළහොත් හෙට (10) දින සිට ඒවා කඩා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

    පුද්ගලයන් අටදෙනකුට අයත් වන මෙම අනවසර ගොඩනැගිලි 19 සඳහා දැනටමත් ඉවත් කිරීමේ නියෝග නිකුත් කර ඇති අතර, එම ගොඩනැගිලි හා ඒවායේ ඇති සියලුම භාණ්ඩ සැප්තැම්බර් 10 වැනිදාට පෙර ඉවත් කරගත යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. නියමිත දිනට පෙර එසේ ඉවත් නොකළහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දෙපාර්තමේන්තුව මගින් ඒවා කඩා ඉවත් කිරීමට කටයුතු කරන බව ද වාර්තා වේ.

    මෙම ගොඩනැගිලි 19න් හෝටල් ලෙස පවත්වාගෙන යනු ලබන ගොඩනැගිලි 5ක්, ඩුබායි හි සැඟවී සිටියදී පසුගියදා මෙරටට රැගෙන ආ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,125
    2,017
    113
    ඉතුරු ටිකත් දාපම්
    1788958001000.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,638
    32,372
    113
    Oya wage NHDA eken dipu housing schemes wala reservation lands wala atawapuwath local authority wala un dammala ain karawanna kiyapan lokkata. Ewa wenai, mewa wenai wenna bahane public land koheth ekai. Nithiya samata samana wenna epai.