කූරගල එක රැයකින් මුස්ලිම් උනේනෑ ! ඕක ටිකෙන්ටික කාලයක් තිස්සේ සිද්දවෙච දෙයක්... මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් ...ඔය සිද්දිය සිදුවුණු අ.10 ආසන්න කාලයේම රට පාලනය කාලේ මෙතෙක් මිහිපිට පහලවූ හොදම සිංහල බොදුනුවන් කියාගන්නා මහින්ද හා ගොටාබයයි !!!
නමුත් මේ ඩබලට මෙමෙ සිද්දියේදී අබමල් රේණුවක තරමේ දැනෙන දෙයක් කරන්න බැරිවුනේ ඇයි???
නමුත් මෑතකදී සිදුවුණු තෙල්දෙණිය-අම්පාර සිද්දි වලදී අපේ බහුතරයක් මේ ආණ්ඩුවට පලුයන්න බනිනවා මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ මේ රජය නිවටයි කියල ...නමත් බලපුවහම අපේ කිසිම නායකෙයෙකුට මුස්ලිම් ප්‍රජාව ඉදිරියේ නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරිවෙලා තියනවා !!
එහනම් මේක එක නායකයෙක්ගේ හෝ පාලක පක්ෂයක දුරුවල කමක් නේමේ, අපි බලන්න ඕනේ මේ රටේ කිසිම නායකයෙකුට සියලුම ජාතීන්ට සමානව නිතිය ක්‍රියාත්මක කිරීමට බැරිඇයි කියලා හොයන්න ඕනේ ... නැතුව අපි අපි එකිනෙකට නිවැටයි හෝ කොන්ද පනනෑ කියලා ගැටීම තුල වලට යන්නේ අපිමයි !!