රාජන්ගනයේ ඔන්ලයින් හාමුදුරුවෝ.
නිකායකත් නෑ (නෙරපල ඉන්නෙ), පන්සලකුත් නෑ, ගෙදර ඉන්නෙ.
එෆ් බී එකේ යන හොද Controversial Topic එකක් බලල, සිවුරක් ඇදගෙන වීඩියෝ එකක් දානවා daily. වෙන මුකුත් කරන්න දෙයක් නෑ,
දායකයො සුටු සුටු ගාල ඔන්ලයින් පඩුරු දානවා අකවුන්ට් එකට. යූටියුබ් එකෙනුත් ගානක් එනවා. වීඩියෝ එක කරල ඉවර වෙලා සරමක් ගහල කාල බීලා බුදියගැනිල්ලක් තියෙන්නෙ.
ආතල් ඉතින්.