Airpod කනේ ගහගෙන නිදාගන්න එපා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,473
    35,303
    113
    පෙරේදා උදේ නැගිටින කොට කනේ ගහගෙන නිදාත්ත airpod එක නෑ. හැමතැනම බැලුවා හම්බුනේ නෑ. මම හිතුවෙම ගිලුනා කියලා. දවස් 2ක් තිස්සේ බයේ හිටියේ ඔපරේට් කරලා ඇඟ ඇතුලෙන් ගන්න වෙයි කියලා. අද උදේ ඇඳ අස්සේ තිබිලි හම්බුණා. තව දවසක් මහ රෑක ඉබේම ඇහැරුනා airpod එක කට අතුලේ. අයේ නම් ජීවිතේට කනේ ගහගෙන නිදාගන්නේ නෑ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,873
    2,556
    113
    images
     
    • Like
    Reactions: pramodh87

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    590
    559
    93
    පෙරේදා උදේ නැගිටින කොට කනේ ගහගෙන නිදාත්ත airpod එක නෑ. හැමතැනම බැලුවා හම්බුනේ නෑ. මම හිතුවෙම ගිලුනා කියලා. දවස් 2ක් තිස්සේ බයේ හිටියේ ඔපරේට් කරලා ඇඟ ඇතුලෙන් ගන්න වෙයි කියලා. අද උදේ ඇඳ අස්සේ තිබිලි හම්බුණා. තව දවසක් මහ රෑක ඉබේම ඇහැරුනා airpod එක කට අතුලේ. අයේ නම් ජීවිතේට කනේ ගහගෙන නිදාගන්නේ නෑ

    puke gahagattoth nam aniwa renakota wetenawa