මිත්‍යාව හඹා ගිය කාන්තාවට සිදු වූ දේ. මියගිහින් සිටියදිත් දින 3ක් යාඥා කරලා ✝️⛪🙏🏻👰🏻

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    4,025
    5,309
    113
    pastors la horu. umba wage modayek, mama 100 sarayak kiyala athi.

    මෝඩ කුරුසයො නේද බං? 😂

    The Office Lol GIF
     
    • Like
    Reactions: NRTG

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,987
    26,636
    113
    pastors la horu. umba wage modayek, mama 100 sarayak kiyala athi.
    හාමුදුරුවො වගේමයි නේ? අර දවස් තුනෙන් එකෙක් මරනෙන් නැගිට්ටා කියනනේ? මට මතක නෑ කවදු කියලා, ඒක ආදර්ශෙට අරන් ඔහොම කරා වෙන්න බැරිද?

    @Jihadi john ගන්නේ නෑ .. වරෙන් ..
    @Jihadi john අම්මව ගන්න පන්සලට ගිහින්, තව ටිකකින් reply කරයි ගෙදර ඇවිත්
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,350
    24,589
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාලු මැව්ව, එක රොටිය ඔක්කොම කෑව, වතුර වයින් කරල බිව්ව, කන් මැව්ව, මිනී වලෙන් නැගිට්ට, ගල් ලෙන් බින්ඳ, වැඩ දොලහම කළා ඒත් යොහෝව ආවෙ නෑ..
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,728
    2,177
    113
    What about reincarnation?

    https://www.google.com/url?sa=t&sou...CCIQAQ&sqi=2&usg=AOvVaw2ko7fZGQsdhkN5W6aGFnIP

    මාලු මැව්ව, එක රොටිය ඔක්කොම කෑව, වතුර වයින් කරල බිව්ව, කන් මැව්ව, මිනී වලෙන් නැගිට්ට, ගල් ලෙන් බින්ඳ, වැඩ දොලහම කළා ඒත් යොහෝව ආවෙ නෑ..

    අනිත් අයට මිත්‍යා ලේබල් එක ගැහුවට පෘථග්ජන මට්ටමේ කවුරුත් ලෝකෝත්තර සම්මා දිට්ටිය තුල නැහැ.

    අපි හරිනම් බලන්න ඕනේ අපිට කොහෙඳ වැරදුනේ කියලා.
     
    • Like
    Reactions: NRTG and Amith0424