තවත් "ගේමක් ගහපු" බිස්නස්මන් කෙනෙක් අහු වෙලා - රටින් රු. බිලියන 23කට ආසන්න මුදලක් එලියට යවලා

Max_r

Well-known member
  • May 10, 2007
    13,314
    1
    16,217
    113
    A 34-year-old businessman from Maradana has been arrested for allegedly transferring USD 80 million, approximately Rs. 23 billion, to overseas accounts under the guise of importing goods, police said.
    The Financial Crimes Investigation Division (FCID) arrested the suspect in Maradana over the alleged transactions carried out between 2023 and 2025.
    According to police, the businessman allegedly transferred the funds to foreign countries through telegraphic transfers (T/T), purportedly as payments for the import of goods.
    The FCID is conducting further investigations into the transactions. (Newswire)

    Screenshot_20260910_085003_ChatGPT.jpg

    බැංකු මහතතරු ටිකකුත් ඉස්සරට අහු වෙයි වගේ ආයෙත්..
    පිටරටින් භාන්ඩ ආනයන විදියට සල්ලි යවලා, ගෙන්වපු කිසිම දෙයක් නැ, Custom Cross check එකෙන් මාට්ටු වේගන වගෙ යන්නෙ සෙට් එකක්ම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,166
    15,863
    113
    35
    Spain
    කලින් රිපෝට් එකක් ආව, පාක් කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියල. උගන්ඩා සල්ලි නෙවේ, ව්‍යාපාරිකයෝ අපනයන ආදායම ගෙනෙන්නේ නැතිව පාක් කරපු සල්ලි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and Smartm

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,705
    5,554
    113
    කලින් රිපෝට් එකක් ආව, පාක් කරපු සල්ලි ඩොලර් බිලියන 50කට වැඩි කියල. උගන්ඩා සල්ලි නෙවේ, ව්‍යාපාරිකයෝ අපනයන ආදායම ගෙනෙන්නේ නැතිව පාක් කරපු සල්ලි.
    of Course MAS / Brandix,.... They Even Don't Develop Their Own Brand For Country/Company.
    Brandix Just Buying & Selling.
    MAS - Sewing for Westerners and surviving on their scraps. But They Train The Outside Country People From Sri Lanka Expert in Garment Industry
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,580
    6,490
    113
    නිශ්ශංක සේනාදිපති අලන්නේ නැද්ද බන් දැන්? අනුර ඉස්ස්සර කිව්ව නේද උ රාජපක්ෂලාගේ ඩොලර් බිලියන ගානක් පිටරට පපාකින් කරල තියන් ඉන්න මහමොල කරු කියල..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,314
    1
    16,217
    113
    හීනි බයි කෙදිරියක් යනවා යකො මේක අස්සෙත්


    හෝදන්නෙ නැ, පෙන්වා දෙනවා විතරයි :p සෙට් එකත් හොරෙන්බැහැලා
     
    • Like
    • Haha
    Reactions: shenat and waca

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,580
    6,490
    113
    හීනි බයි කෙදිරියක් යනවා යකො මේක අස්සෙත්
    හෝදන්නෙ නැ, පෙන්වා දෙනවා විතරයි :p සෙට් එකත් හොරෙන්බැහැලා
    නිශ්ශංක සේනාදිපති අලන්නේ නැද්ද බන් දැන්? අනුර ඉස්ස්සර කිව්ව නේද උ රාජපක්ෂලාගේ ඩොලර් බිලියන ගානක් පිටරට පපාකින් කරල තියන් ඉන්න මහමොල කරු කියල..
     
    • Haha
    • Like
    Reactions: NRTG and Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,314
    1
    16,217
    113
    නිශ්ශංක සේනාදිපති අලන්නේ නැද්ද බන් දැන්? අනුර ඉස්ස්සර කිව්ව නේද උ රාජපක්ෂලාගේ ඩොලර් බිලියන ගානක් පිටරට පපාකින් කරල තියන් ඉන්න මහමොල කරු කියල..
    අල්ලනෙ නැ,
    පුලුවන් දෙයක් කරපන් :rofl: :rofl: :rofl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,244
    198,938
    113
    Colombo, Sri Lanka
    කොල්ලෙක්ට විභාගයකට ඩොලර් 50ක් යවන්න ගියාම බැංකුවල තියෙන ගෙම්බර් බලපන්
    මේකනම් ඇත්ත. අත්‍යවශ්‍ය උවමනාවකට සල්ලි ටිකක් යවන්න උනාම ග්‍රාමසේවක සහතිකෙත් ඉල්ලනවා :baffled:
     
    • Like
    Reactions: topkollek

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,675
    2,448
    113
    BUMP
    I Always Say, Central Bank & Banks Are Registered Scam/Pyramid or Ponzi Scheme, They Theft People Money

    💩
    ------ Post added on Sep 10, 2026 at 5:15 PM
     
    • Like
    Reactions: NRTG