$2000කට ඵන සුපිරි iphone DuO 😍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,741
    48,249
    113
    uHQBX8x.jpeg




     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,943
    22,293
    113
    Kaer Morhen
    thewitcher.com
    ඊයෙ ස්පීඩ් ගේ stream එක බැලුවා අලුත් ceo වෙවුලනවා duo එක පෙන්නද්දි පොරට. පොරගෙ පළවෙනි event එක හින්දා වෙන්න ඇතී

    Lankave 1.3 wath wei genuine import krana eva,
    habai Gen 2k wath enakan inna one fold ekak gnna, 1st gen wala case enawa wedi kohomath
    මං නන් හිතන්නේ ලක්ෂ 8-9 අතර වගේ එයි. 1.2 වෙයි 1TB model එක.

    මේ tech එක අලුත් එකක් නෙමේ නේ, දැන් අවුරුදු 10කට ළඟයි වෙන අය ෆොල්ඩ් හදන්න අරන්. ලොකු අවුලක් වෙන්නේ නැති වෙයි.
     
    • Like
    Reactions: NRTG and clumsyhulk