ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව විදෙස් පුරවැසියන් සදහා (PR) ලබාදීමට තීරණය කර තිබේ

Sen-lu

Well-known member
  • උඹ ලා දන්නවද ලංකාවේ වීසා ගන්න අමාරුයි ඔසී වලට වඩා. මේක හොඳ වැඩක් දැන් ලංකාවේ අය ළමයි හදන්නේ නෑ, බnදින්නේ නෑ... ඉතින් වෙන ජාතියක් හරි ෆෝරම් වෙයි. දැන් USA වල Spanish කට්ටිය බෝ වෙනවා, අනෙක් national අඩු වෙලා යනවා. Japan වල ජප්පෝ අඩු වෙලා...
    මෙහේ මොක්කු නැතත් තම්බිනම් pr ගනී. බංගලි, ඇෆ්ගනියො වගේ උන් රැලක් pr ගත්තම හෙනම ආතල් එකක් තියෙයි. අපේ ඔය නීති තද එකට මම නම් කැමතී. මොකද වෙන රටවල් වගේ හරි ප්‍රොසෙස් එකකට නොයා ඕනතරම් වංගු දායි නැත්නම්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,075
    87,701
    113
    ආශ්චර්යමත් රටක
    මෙහේ මොක්කු නැතත් තම්බිනම් pr ගනී. බංගලි, ඇෆ්ගනියො වගේ උන් රැලක් pr ගත්තම හෙනම ආතල් එකක් තියෙයි. අපේ ඔය නීති තද එකට මම නම් කැමතී. මොකද වෙන රටවල් වගේ හරි ප්‍රොසෙස් එකකට නොයා ඕනතරම් වංගු දායි නැත්නම්.

    බඩුම තමා ඉතින්
    මෙච්චර කල් කෙලින්ම propeties ගන්න බැරි උනානෙ. ඕක කරාම ඒකත් හරි.

    තැරි වඳ පොන්නප්පුවගෙ විකුණන ෆැන්ටසිය සංසිඳවන්නත් එපෑ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,809
    8,416
    113
    Diana saha uda set eka kochchara balawathda kiyala penawane. thamange personal arrears cover karanna unath neethi sampadanaya karannai lesthiya.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    maru russian, ukrain set eka awila mehe beach side eke inna ewunge biz tika kadala ratata sudde denna yanne

    ps. danmama beach side eke wali yanawa okun biz karanaa kiyala
    ඒක හොදයි
    බීච් පකයලා ලංකාවෙ වෙන පැතිවල එකෙක් එහෙට හයර් එකක් ගියත් වාහනේ කුඩුකරලා එවන්නේ. ලංකාවෙ උන්ට විතරයි සද්ද ඔක්කොම. රශියන්ලා ඉස්සරහා බල්ලො වගේ.
     
    • Like
    Reactions: SLK_sri

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,828
    1,472
    113
    Sri Lanka
    Meanwhile in canadian students facebook groups :-

    මචංලා Western Province දාන්න එපා PR ලොවෙත් ගන්න බැ.. උතරැ මැද,උතුරැ පළාත, වන්නිය,දෙබරගස්වැව වගේ apply කරොත් PR ගන්න ටිකක් ලේසිය... රත්නපුරේ දාන්න එපා weather අවුල්.. ඉන්න අමාරැයි students ලට.. කිලිනොච්චිය, මැදවච්චිය වගේ ත් දාන්න එපා Part time හොයා ගන්න අමාරැයිනේ.. පැයකට ගෙවන ගානත් මදී... මැදමුලන ඒ අවට college වලට නම් ලොවෙත් දාන්න එපා ආගිය අතක් හොයන්න හම්බෙන්නැ ! SOP එක ලියද්දි ආයේ අනිවා කැනඩාවට ආයේ යනව study වලින් කියල දාපන්.. ලංකාවේ immigration එකත් එක්ක අමාරැයි ! මීටරෙන් ඉන්නේ..

    1 ) ISLTS (International Sinhala Language Testing System) ඔනේද කියල අහන්න එපා ඕනේ... 7.0 අඩුම ඔනේ... පුත්තලම ඒ පැත්තේ සමහර college වලට Master වලට නම් ISLTS ඕනේ වෙන්නනැති වෙයි.. පොඩ්ඩක් net එකේ බලන්න

    2) part time කරල fees හොයන්න පුලුවන්ද ?

    ජිවතේට බෑ.. ලංකාව ඇතුලට ගියාම තෙරෙයි.. දවසට 1000 ගානේ මාසෙට 30,000× 4 = 120,000 ( semester එකකට අඩුම 250,000 වගෙ ඕනේ )

    වැඩිදුර ලංකාවේ student life එක බලන්න " Canadian Guy In Ceylon " You Tube එකේ බලන්න..

    නැත්නම් Canadians in Sri Lanka page එකට join වෙන්න....එකේ ලංකාව ගැන ගොඩක් දාලා තිබ්බා..මන් දැක්කා

    මාවත් Followe කරන්න මට පුලුවන් උපරිමෙන් ඔයාලට උදව් කරන්නම්

    ©️🙂📗

    Ammmoooo… 😂😂😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහේ මොක්කු නැතත් තම්බිනම් pr ගනී. බංගලි, ඇෆ්ගනියො වගේ උන් රැලක් pr ගත්තම හෙනම ආතල් එකක් තියෙයි. අපේ ඔය නීති තද එකට මම නම් කැමතී. මොකද වෙන රටවල් වගේ හරි ප්‍රොසෙස් එකකට නොයා ඕනතරම් වංගු දායි නැත්නම්.
    Angela-Merkel-006.jpg

    යුරෝපෙට කෙලියා

    DFT-2-6.jpg

    ලංකාවට කෙලියා
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    Meanwhile in canadian students facebook groups :-

    මචංලා Western Province දාන්න එපා PR ලොවෙත් ගන්න බැ.. උතරැ මැද,උතුරැ පළාත, වන්නිය,දෙබරගස්වැව වගේ apply කරොත් PR ගන්න ටිකක් ලේසිය... රත්නපුරේ දාන්න එපා weather අවුල්.. ඉන්න අමාරැයි students ලට.. කිලිනොච්චිය, මැදවච්චිය වගේ ත් දාන්න එපා Part time හොයා ගන්න අමාරැයිනේ.. පැයකට ගෙවන ගානත් මදී... මැදමුලන ඒ අවට college වලට නම් ලොවෙත් දාන්න එපා ආගිය අතක් හොයන්න හම්බෙන්නැ ! SOP එක ලියද්දි ආයේ අනිවා කැනඩාවට ආයේ යනව study වලින් කියල දාපන්.. ලංකාවේ immigration එකත් එක්ක අමාරැයි ! මීටරෙන් ඉන්නේ..

    1 ) ISLTS (International Sinhala Language Testing System) ඔනේද කියල අහන්න එපා ඕනේ... 7.0 අඩුම ඔනේ... පුත්තලම ඒ පැත්තේ සමහර college වලට Master වලට නම් ISLTS ඕනේ වෙන්නනැති වෙයි.. පොඩ්ඩක් net එකේ බලන්න

    2) part time කරල fees හොයන්න පුලුවන්ද ?

    ජිවතේට බෑ.. ලංකාව ඇතුලට ගියාම තෙරෙයි.. දවසට 1000 ගානේ මාසෙට 30,000× 4 = 120,000 ( semester එකකට අඩුම 250,000 වගෙ ඕනේ )

    වැඩිදුර ලංකාවේ student life එක බලන්න " Canadian Guy In Ceylon " You Tube එකේ බලන්න..

    නැත්නම් Canadians in Sri Lanka page එකට join වෙන්න....එකේ ලංකාව ගැන ගොඩක් දාලා තිබ්බා..මන් දැක්කා

    මාවත් Followe කරන්න මට පුලුවන් උපරිමෙන් ඔයාලට උදව් කරන්නම්

    ©️🙂📗
    adoo epic :lol: :love:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,113
    12,262
    113
    maru russian, ukrain set eka awila mehe beach side eke inna ewunge biz tika kadala ratata sudde denna yanne

    ps. danmama beach side eke wali yanawa okun biz karanaa kiyala
    unta ganna ba ne, lankawe citizen thibila nathi una ewunta witharai neda denawa kiyanne?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    Meanwhile in canadian students facebook groups :-

    මචංලා Western Province දාන්න එපා PR ලොවෙත් ගන්න බැ.. උතරැ මැද,උතුරැ පළාත, වන්නිය,දෙබරගස්වැව වගේ apply කරොත් PR ගන්න ටිකක් ලේසිය... රත්නපුරේ දාන්න එපා weather අවුල්.. ඉන්න අමාරැයි students ලට.. කිලිනොච්චිය, මැදවච්චිය වගේ ත් දාන්න එපා Part time හොයා ගන්න අමාරැයිනේ.. පැයකට ගෙවන ගානත් මදී... මැදමුලන ඒ අවට college වලට නම් ලොවෙත් දාන්න එපා ආගිය අතක් හොයන්න හම්බෙන්නැ ! SOP එක ලියද්දි ආයේ අනිවා කැනඩාවට ආයේ යනව study වලින් කියල දාපන්.. ලංකාවේ immigration එකත් එක්ක අමාරැයි ! මීටරෙන් ඉන්නේ..

    1 ) ISLTS (International Sinhala Language Testing System) ඔනේද කියල අහන්න එපා ඕනේ... 7.0 අඩුම ඔනේ... පුත්තලම ඒ පැත්තේ සමහර college වලට Master වලට නම් ISLTS ඕනේ වෙන්නනැති වෙයි.. පොඩ්ඩක් net එකේ බලන්න

    2) part time කරල fees හොයන්න පුලුවන්ද ?

    ජිවතේට බෑ.. ලංකාව ඇතුලට ගියාම තෙරෙයි.. දවසට 1000 ගානේ මාසෙට 30,000× 4 = 120,000 ( semester එකකට අඩුම 250,000 වගෙ ඕනේ )

    වැඩිදුර ලංකාවේ student life එක බලන්න " Canadian Guy In Ceylon " You Tube එකේ බලන්න..

    නැත්නම් Canadians in Sri Lanka page එකට join වෙන්න....එකේ ලංකාව ගැන ගොඩක් දාලා තිබ්බා..මන් දැක්කා

    මාවත් Followe කරන්න මට පුලුවන් උපරිමෙන් ඔයාලට උදව් කරන්නම්

    ©️🙂📗
    වන්නිය,දෙබරගස් වැව පැත්ත PR ගන්න ලෙසි වුනාට අලි කේස්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    wU8xwxj.png

    JcoRvET.gif

    හික්... හික්... හික්...
    වැල් පාලමේ කොයිහරියෙද දන්නෙ නෑ දැන්...
    ​
     
    Last edited:
    • Like
    Reactions: Thiefx

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    හම්මටසිරි... දැම්ම ඉල්ලුම් කරන්න ඕනේ... :unsure:

    පස්සේ මතක් උනේ මාත් සිරි ලාංකිකයි නේද කියල.. :sorry:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,546
    27,113
    113
    Kandy
    රොහින්ගා සරනාගතයෙක් ජිනීවා ගිහින් කතා කලා කියලා නිවුස් එකක් දැක්කා එයාලට ශ්‍රීලන්කා පුරවැසි බාවය දෙන්න කියලා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,924
    17,145
    113
    අප්‍රිකාවේ කලුවොයි ඩස්පයොයි තමා ඉතින් ලංකාවේ PR ගන්නේ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    Everyone is worried about Russians. Meanwhile Bangladeshis, Maldivians, and Pakistanis will take over the country. You will only notice when more mosques go up everywhere.
     
    • Like
    Reactions: Naughty_kiththa