අපේ අම්මලගෙ ගෙදර එහා පැත්තෙ කඩකාමර වගයක් හදල. ඒවට එන වාහන ඔක්කොම අපේ ගෙදර ඉස්සරහ නවත්තන්නෙ. මොකද අපේ ගෙදර ටිකක් පාරෙන් පිටිපස්සට වෙන්න තියෙන්නෙ. කඩ තියෙන්නෙ පාර ගාවම. එතන නවත්තන්න ඉඩ මදි. මම ලගදි යනකොට ගේට්ටුව ඉස්සරහම වාහනයක් ගහල. මට ඇතුලට දාන්න බෑ. පස්සෙ බලන්කොට් ඌ එතන තියන සැලුන් එකේ කොන්ඩෙ කපනව. කඩ වල උන්ටත් කියල තියෙන්නෙ. බෝඩ් එකකුත් ගහල තිය්නව පාක් කරන්න එපා කියල ඒත් නවත්තනව.
අම්මයි තාත්තයි නංගී විතරයි ගෙදර ඉන්නෙ. සමහර වෙලාවට ගෙදර වාහනේ එලියට ගන්න බැරුව අම්මල ත්‍රීවිල් වල් යනව. ඒ ගොල්ලො කතාවට යන්නත් කැමති නෑ මමත් නිතර නැති නිසා බලන්න විදිහකුත් නෑ. මට මේකට කරන්න දෙයක් මොකක්ද තියෙන්නෙ?