puluwan, asa ewun idi 
inna ewun wada karana quality eka adu karala onawata epawata wada karoth mko wenne?oya athi ban... karanna bari ewunta yanna kiyapanpuluwan, asa ewun idi
![]()
Mokadda ban EPF kiyanne? Rajya Sewakayanta EPF nehe. Docs la athuluwa3rd/2nd grade doc (Before EPF) : -
1st grade doc (Before EPF) : 220,270 LKR
Specialist doc (Before EPF) : 253,600 LKR
Tawa OT wage ewa tiyenawa mama hitanne. PP karot tamai loku ganak enne.
ewata neethi genta one! hariyata wada karanata.... hire danta one hariyata karanne nathi ewunමොකෙක් හරි මෙකෙ transcript එකක් දාපන් කො. මූ කියන එවා පැටලෙනව
inna ewun wada karana quality eka adu karala onawata epawata wada karoth mko wenne?
------ Post added on Sep 10, 2026 at 6:45 PM
Mokadda ban EPF kiyanne? Rajya Sewakayanta EPF nehe. Docs la athuluwa
------ Post added on Sep 10, 2026 at 6:45 PM

බස් එකේ යන දොස්තරලා ඉන්නවා, CT 100බයික් එකේ යන උනුත් ඉන්නවා.දොස්තරල නම් සල්ලි තමා..
කොන් දොස්තරලදබස් එකේ යන දොස්තරලා ඉන්නවා, CT 100බයික් එකේ යන උනුත් ඉන්නවා.
driving bari ewun wentath puluwan neබස් එකේ යන දොස්තරලා ඉන්නවා, CT 100බයික් එකේ යන උනුත් ඉන්නවා.
මීට වඩා ආණ්ඩුවට ගෙවන්නත් බැරිව ඇති. ඒක හින්දා තමයි car permit, low interest house loan අරවා මේවා දෙන්න ඕන.
තමන්ට හරි පවුලේ උන්ට හරි අසනීප වෙන්නේ නැති, නැත්නම් ලෙඩක් හැදුනම රට ගිහින් බෙහෙත් ගන්න පුලවන් උන් නම් දොස්තරලට හිනා උනාට කමක් නෑ.
අනික මුන්ගේ බලුකම එලියට එන්නේ මෙවගෙන්, කලින් හිරකාරයෝ මිනිස්සු අතර වයිරයක් හැදුවා, ඊට පස්සේ lawyersලා මිනිස්සු අතර, දැන් doctors la මිනිස්සු අතර
------ Post added on Sep 10, 2026 at 4:00 PM
ow bn safety precautions follow karanakotama puka irenawa. padi madi thamai.Madi, godak un PP karanne na. okun marena widihata thawa denna one.
EPF ekak hambenne nehe.. grade 2 Dr kenekta 196,000i,, tax okkoma deduction wela enne 175,000i OT nethuwa, oya gaanath allowance ekka, basic eka 94,000i3rd/2nd grade doc (Before EPF) : -
1st grade doc (Before EPF) : 220,270 LKR
Specialist doc (Before EPF) : 253,600 LKR
Tawa OT wage ewa tiyenawa mama hitanne. PP karot tamai loku ganak enne.
EPF නෑ විතරක් නෙවෙයි අලුත් අයට pension එකත් නෑනේ.EPF ekak hambenne nehe.. grade 2 Dr kenekta 196,000i,, tax okkoma deduction wela enne 175,000i OT nethuwa, oya gaanath allowance ekka, basic eka 94,000i
දැන් පර්මිට් එකත් නෑ නේ. සිරාවටම පව් බං ඩෝකාල. අව්රුදූ ගානක් මැරීගෙන ඉගෙන ගෙන. මුල්කලේ හෙන ඩොටේ පත්වීම් හම්බෙන්නේ.EPF නෑ විතරක් නෙවෙයි අලුත් අයට pension එකත් නෑනේ.