දොස්තරලා ගන්න පඩිය - සම්පුර්ණ විස්තර

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,608
    3,237
    113
    මීට වඩා ආණ්ඩුවට ගෙවන්නත් බැරිව ඇති. ඒක හින්දා තමයි car permit, low interest house loan අරවා මේවා දෙන්න ඕන.

    තමන්ට හරි පවුලේ උන්ට හරි අසනීප වෙන්නේ නැති, නැත්නම් ලෙඩක් හැදුනම රට ගිහින් බෙහෙත් ගන්න පුලවන් උන් නම් දොස්තරලට හිනා උනාට කමක් නෑ.

    අනික මුන්ගේ බලුකම එලියට එන්නේ මෙවගෙන්, කලින් හිරකාරයෝ මිනිස්සු අතර වයිරයක් හැදුවා, ඊට පස්සේ lawyersලා මිනිස්සු අතර, දැන් doctors la මිනිස්සු අතර
    ------ Post added on Sep 10, 2026 at 4:00 PM
     
    rraths

    Active member
  • Apr 11, 2024
    117
    90
    28
    මොකෙක් හරි මෙකෙ transcript එකක් දාපන් කො. මූ කියන එවා පැටලෙනව

    oya athi ban... karanna bari ewunta yanna kiyapan :yes: puluwan, asa ewun idi :yes:
    inna ewun wada karana quality eka adu karala onawata epawata wada karoth mko wenne?
    ------ Post added on Sep 10, 2026 at 6:45 PM

    3rd/2nd grade doc (Before EPF) : -
    1st grade doc (Before EPF) : 220,270 LKR
    Specialist doc (Before EPF) : 253,600 LKR

    Tawa OT wage ewa tiyenawa mama hitanne. PP karot tamai loku ganak enne.
    Mokadda ban EPF kiyanne? Rajya Sewakayanta EPF nehe. Docs la athuluwa
    ------ Post added on Sep 10, 2026 at 6:45 PM
     
    • Like
    Reactions: max_pain

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,185
    22,304
    113
    ගම මහනුවරයි - Nicaragua
    මොකෙක් හරි මෙකෙ transcript එකක් දාපන් කො. මූ කියන එවා පැටලෙනව

    inna ewun wada karana quality eka adu karala onawata epawata wada karoth mko wenne?
    ------ Post added on Sep 10, 2026 at 6:45 PM

    Mokadda ban EPF kiyanne? Rajya Sewakayanta EPF nehe. Docs la athuluwa
    ------ Post added on Sep 10, 2026 at 6:45 PM
    ewata neethi genta one! hariyata wada karanata.... hire danta one hariyata karanne nathi ewun :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,034
    2
    116,220
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බස් එකේ යන දොස්තරලා ඉන්නවා, CT 100බයික් එකේ යන උනුත් ඉන්නවා.
    කොන් දොස්තරලද :giggle:

    මුල් කාලෙ නම් හැමෝම වගේ බස් එකේ තමා යන්නෙ..
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,349
    2,169
    113
    මීට වඩා ආණ්ඩුවට ගෙවන්නත් බැරිව ඇති. ඒක හින්දා තමයි car permit, low interest house loan අරවා මේවා දෙන්න ඕන.

    තමන්ට හරි පවුලේ උන්ට හරි අසනීප වෙන්නේ නැති, නැත්නම් ලෙඩක් හැදුනම රට ගිහින් බෙහෙත් ගන්න පුලවන් උන් නම් දොස්තරලට හිනා උනාට කමක් නෑ.

    අනික මුන්ගේ බලුකම එලියට එන්නේ මෙවගෙන්, කලින් හිරකාරයෝ මිනිස්සු අතර වයිරයක් හැදුවා, ඊට පස්සේ lawyersලා මිනිස්සු අතර, දැන් doctors la මිනිස්සු අතර
    ------ Post added on Sep 10, 2026 at 4:00 PM

    car permit දීල ගොඩ දාන්න බැහැ. එහෙම කරන්න ඕනෙත් නැහැ. ඩොකාල නර්ස්ලා වෙන් කරලා හරි බේස් සැලරි එකක් දුන්නම හරි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,537
    8,765
    113
    Galaha
    වෙලාවට දොස්තර කෙනෙක් උනේ නැත්තෙ. බලපන්කෝ ඉතින් මුන් ගන්න සොච්චන් පඩිය. චැනල් සෙන්ටර් තිබුනෙ නැත්තන් අනාතයි බස් එකේ හරි ස්කූටරේක හරි තමයි වැඩට යන්න වෙන්නෙත්. :sorry:

    Madi, godak un PP karanne na. okun marena widihata thawa denna one.
    ow bn safety precautions follow karanakotama puka irenawa. padi madi thamai.
    nobody-got-time-for-that-a-intnobody-got-time-for-that.gif

    ------ Post added on Sep 10, 2026 at 9:28 PM
     
    • Haha
    Reactions: kinkon

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,417
    1,491
    113
    Srilanka
    3rd/2nd grade doc (Before EPF) : -
    1st grade doc (Before EPF) : 220,270 LKR
    Specialist doc (Before EPF) : 253,600 LKR

    Tawa OT wage ewa tiyenawa mama hitanne. PP karot tamai loku ganak enne.
    EPF ekak hambenne nehe.. grade 2 Dr kenekta 196,000i,, tax okkoma deduction wela enne 175,000i OT nethuwa, oya gaanath allowance ekka, basic eka 94,000i
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,278
    2,465
    113
    Srilanka
    EPF නෑ විතරක් නෙවෙයි අලුත් අයට pension එකත් නෑනේ.
    දැන් පර්මිට් එකත් නෑ නේ. සිරාවටම පව් බං ඩෝකාල. අව්රුදූ ගානක් මැරීගෙන ඉගෙන ගෙන. මුල්කලේ හෙන ඩොටේ පත්වීම් හම්බෙන්නේ.