ow ekath balapanawa dan company ekata nadu wetenna ida thiyenawa...කෝ සේෆ්ටි බැරිකේඩ් වත් අඩුම ගානෙ
මේ විදිහටම ලඟදී මොරා campus 3rd year girl කෙනෙක් නැතිවුනා construction site එකේදි
ow ekath balapanawa dan company ekata nadu wetenna ida thiyenawa...![]()
ලංකාවෙත් safety ඇත්තෙම නෑ.
මොනව වෙලාද නැති උනේ? වැටිලද?
ඔව්. වැටිලා තමයි. වැට්ටුව කියල කතාවකුත් යනව ඉතින් වෙන අරමුනකින්. මොනව උනත් දෙමව්පියො පව්. මහන්සි වෙලා සල්ලි හොයල ඉගැන්නුවෙ
එයා මොනාද කන්ස්ට්රක්ශන් සයිට් අස්සේ කරන්නෙ.මේ විදිහටම ලඟදී මොරා campus 3rd year girl කෙනෙක් නැතිවුනා construction site එකේදි