Construction සයිට් වල අවිදිනකොට ෆෝන් ඔබ ඔබ ඇවිදින්න එපා කියන්නේ ඕක තාම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,719
    1
    62,746
    113
    Mother Earth
    ඒ මොකද්ද බන් lift එක එන තැනද ? එතන්ට වීදුරුවක් දැම්ම නම් මරු නේද ? පල්ලහා තට්ටුවෙ ඉන්න උන්ට පෑන්ටි බලන්න පුළුවන්. :love2: 🤷‍♂️
     
    • Like
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    58,996
    87,592
    113
    ආශ්චර්යමත් රටක
    මේ විදිහටම ලඟදී මොරා campus 3rd year girl කෙනෙක් නැතිවුනා construction site එකේදි

    ලංකාවෙත් safety ඇත්තෙම නෑ.
    මොනව වෙලාද නැති උනේ? වැටිලද?

    ow ekath balapanawa dan company ekata nadu wetenna ida thiyenawa... 🙄

    ඉඩ නෙවෙයි ඔය වගේ ඒවා වැහෙන තැනටම වැඩේ දෙන්න ඕන හරිහමන් රටක් නං. මේ වගේ රටවල් වල නං ඒව කරන්න පුලුවන්.
    ------ Post added on Sep 11, 2026 at 1:36 AM
     

    TrashPanda

    Active member
  • Feb 23, 2026
    104
    111
    43
    ලංකාවෙත් safety ඇත්තෙම නෑ.
    මොනව වෙලාද නැති උනේ? වැටිලද?


    ඔව්. වැටිලා තමයි. වැට්ටුව කියල කතාවකුත් යනව ඉතින් වෙන අරමුනකින්. මොනව උනත් දෙමව්පියො පව්. මහන්සි වෙලා සල්ලි හොයල ඉගැන්නුවෙ
     
    • Sad
    Reactions: shenat